Bodybuilding Sups

hasi_7hc

Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන...
    bodybuilding.com එකෙන් supplement ගෙන්නන්න බැලුවේ...
    එහෙම ගෙන්නුවොත් tax එහෙම ගෙවන්න වෙනවද?? custom එකෙන් අල්ලලා චාටර් කන්න වෙනවද? නැත්තන් ගෙදට්ටම deliver කරනවද අවුලක් නැතුව.?

    දන්නා එකෙක් කියගල්ල මචං... පිනක් නෙව
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    uba mona suppliment gaththath kamak na machan menna meka karapan
    once a month or 2 weeks me check 2ka kara ganna
    1. EGFR
    2 S. Creatine
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    thamanam danna bn. eth mn 2k gennuwa eken.thama awe na. mage yaluwek nam kiwwa TAX wadi kiyala. loku ganak wadinna. ethanata giyama un wadi ganak kiyala kadaganna hadai, uba ahuwenna epa. samahara welawata DHL eken kelinma genath dennath puluwan. mage badu awama ubata onnam PM ekak dannam wisthare kiyala. loku supplement nam ganna epa oken. ganan wadi. shipping patta ganan. pre- workout, post- workout, amino wage podi ewa gennahan labai.
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    uba mona suppliment gaththath kamak na machan menna meka karapan
    once a month or 2 weeks me check 2ka kara ganna
    1. EGFR
    2 S. Creatine

    එල මචන්. තැන්ක්ස්.
    නොදන්නා සෙට් එකටි මටයි දැනගන්නත් එක්ක මොනාද මේ checkup කියල විස්තරයක් දුන්නනනම් පට්ට.
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    thamanam danna bn. eth mn 2k gennuwa eken.thama awe na. mage yaluwek nam kiwwa TAX wadi kiyala. loku ganak wadinna. ethanata giyama un wadi ganak kiyala kadaganna hadai, uba ahuwenna epa. samahara welawata DHL eken kelinma genath dennath puluwan. mage badu awama ubata onnam PM ekak dannam wisthare kiyala. loku supplement nam ganna epa oken. ganan wadi. shipping patta ganan. pre- workout, post- workout, amino wage podi ewa gennahan labai.

    ලොකු ඒවා පාඩුයි තමා, මන් ගන්න හදන්නේ පොඩි tablet බෝතල් 2ක්. උබ order කරලා ගොඩක් දවස් ද?? අපු ගමන් එහෙනම් මට පොඩ්ඩක් කියහන් custom එකෙ චාටෙර් වෙන්න වෙනවද කියල.. පින් සිද්ද වෙනව මචන්.
     
    සප්ලිමන්ට්ස් වලට ඖෂධ අධිකාරියේ ලියුමක් ඉල්ලනවා. ටැක්ස් 100% යි. නීත්‍යනුකුලව නම් ගන්න හිතන්න එපා කස්ටම් අහු වුනොත්. කොස්ට් එක වගේ දෙකක් යනවා. මගේ අත්දැකීම.
    මම ගෙන්නුවේ ගාල්ලෙ ඇඩ්රස් එකකට. ඒකෙ ඉන්නව කස්ටම් කාරයෙක් ගොඩ දාගන්න පුළුවන් හරියට කරොත්. එතන ඉන්න පියන් කාරය තමයි ගේම ට මැදිහත් වෙන්නෙ. කස්ටම් එක්කෙනා දෙමල එක්කෙනෙක් හරි මුස්ලිම් එක්කෙනෙක් හරි.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ලොකු ඒවා පාඩුයි තමා, මන් ගන්න හදන්නේ පොඩි tablet බෝතල් 2ක්. උබ order කරලා ගොඩක් දවස් ද?? අපු ගමන් එහෙනම් මට පොඩ්ඩක් කියහන් custom එකෙ චාටෙර් වෙන්න වෙනවද කියල.. පින් සිද්ද වෙනව මචන්.

    order kale nam November 29 wage bn. thamanam na badu.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන...
    bodybuilding.com එකෙන් supplement ගෙන්නන්න බැලුවේ...
    එහෙම ගෙන්නුවොත් tax එහෙම ගෙවන්න වෙනවද?? custom එකෙන් අල්ලලා චාටර් කන්න වෙනවද? නැත්තන් ගෙදට්ටම deliver කරනවද අවුලක් නැතුව.?

    දන්නා එකෙක් කියගල්ල මචං... පිනක් නෙව

    Podi ewa gedettama enawa- loku ewa (protein tubs wage) customs eke tiyaganin (heroin da danne ne kiyala :P)

    Meka kiyawapan pons http://elakiri.com/forum/showthread.php?t=1576901
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    අංගුලිමාල;16071211 said:
    සප්ලිමන්ට්ස් වලට ඖෂධ අධිකාරියේ ලියුමක් ඉල්ලනවා. ටැක්ස් 100% යි. නීත්‍යනුකුලව නම් ගන්න හිතන්න එපා කස්ටම් අහු වුනොත්. කොස්ට් එක වගේ දෙකක් යනවා. මගේ අත්දැකීම.
    මම ගෙන්නුවේ ගාල්ලෙ ඇඩ්රස් එකකට. ඒකෙ ඉන්නව කස්ටම් කාරයෙක් ගොඩ දාගන්න පුළුවන් හරියට කරොත්. එතන ඉන්න පියන් කාරය තමයි ගේම ට මැදිහත් වෙන්නෙ. කස්ටම් එක්කෙනා දෙමල එක්කෙනෙක් හරි මුස්ලිම් එක්කෙනෙක් හරි.

    na bn 15% gahanne. mn dan baluwa. menna balahan me link eka. whey adangu ewat tax gahana widiya thiyenawa.
    http://www.customs.gov.lk/tariff/cid130731.pdf
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    order kale nam November 29 wage bn. thamanam na badu.

    මචන් උබේ බඩු ටික ආවද මචන්? කට්ටක් කන්න සෙට් උනාද නැත්තන් ගෙදට්ටම ආවද?
    මොනාද උබ order කලේ?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචන් උබේ බඩු ටික ආවද මචන්? කට්ටක් කන්න සෙට් උනාද නැත්තන් ගෙදට්ටම ආවද?
    මොනාද උබ order කලේ?

    Na machan thamanam awe na. mn gennuwe NeuroCore - MuscleTech lage 45 servings pre-workout supplement eka bn. eke 1 ta 1 free promotion ekak thibba ekai gennuwe. awama ubata PM ekak dannam ko.