BOMB BLAST

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙවා බම්ප් කරන බයියන්ට ඕනි මිනිස්සුන්ට හැමදාම යුද බිය දෙන්න... උන්ට ඕනී යුද්දේ ඉවර කරපු එක ඇපේට තියලා හැමදාම මිනිස්සුන්ට මරණ බය දෙන එක තමා..
    උන්ට ඕනි කමක් නෑ මිනිස්සුන්ගේ හිත්වලට සාමයක් දෙන්න.. මානසික නිදහසක් දෙන්න...හැමදාම තුවක්කු බෝම්බ එක්ක ස්ට්‍රෙස්ස් එකේ මිනිස්සු ඉන්න්වට තමා උන් කැමති... ත්ව ජෙනරේශන් 10 ගියත් මෙහෙව් බයියෝඅ ඉන්නකන් ලන්කාවේ මිනිස්සුන්ට මානසික නිදහස්ක න නැති වෙවේවි..පව්...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙවා බම්ප් කරන බයියන්ට ඕනි මිනිස්සුන්ට හැමදාම යුද බිය දෙන්න... උන්ට ඕනී යුද්දේ ඉවර කරපු එක ඇපේට තියලා හැමදාම මිනිස්සුන්ට මරණ බය දෙන එක තමා..
    උන්ට ඕනි කමක් නෑ මිනිස්සුන්ගේ හිත්වලට සාමයක් දෙන්න.. මානසික නිදහසක් දෙන්න...හැමදාම තුවක්කු බෝම්බ එක්ක ස්ට්‍රෙස්ස් එකේ මිනිස්සු ඉන්න්වට තමා උන් කැමති... ත්ව ජෙනරේශන් 10 ගියත් මෙහෙව් බයියෝඅ ඉන්නකන් ලන්කාවේ මිනිස්සුන්ට මානසික නිදහස්ක න නැති වෙවේවි..පව්...

    මම නම් බයියෙක් නෙමෙයි පුතා. ඒ හින්ද උඹ ඔය කියන හේතුවට නෙමෙයි මේක මම බම්ප් කලේ. පහුගිය අවුරුදුවල යුද ජයග්‍රහනය සමරපු විදිය බැලුවම මේපාර සෑහෙන වෙනසක් තියනව. යාපනේ නිකන් තමිල්නාඩුව වගේ වෙලා. යුද්දයක් තිබ්බ කියල මතක තිබ්බොත් තමයි ආයෙ ඒ වගේ දෙයක් නොවෙන තැනට වගබලාගෙන වැඩ කරන්නෙ. ඒ අඩුව දැක්ක නිසයි මම මේක බම්ප් කලේ.මේ විදිහට ගියොත් ආයෙ යුද්දයක් එයි කියන බය දැනෙනව. මමත් බොම්බයක් පුපුරන වෙලාවක ලග හිටපු කෙනෙක්. මට එදා මරන බය දැනුන.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙවා බම්ප් කරන බයියන්ට ඕනි මිනිස්සුන්ට හැමදාම යුද බිය දෙන්න... උන්ට ඕනී යුද්දේ ඉවර කරපු එක ඇපේට තියලා හැමදාම මිනිස්සුන්ට මරණ බය දෙන එක තමා..
    උන්ට ඕනි කමක් නෑ මිනිස්සුන්ගේ හිත්වලට සාමයක් දෙන්න.. මානසික නිදහසක් දෙන්න...හැමදාම තුවක්කු බෝම්බ එක්ක ස්ට්‍රෙස්ස් එකේ මිනිස්සු ඉන්න්වට තමා උන් කැමති... ත්ව ජෙනරේශන් 10 ගියත් මෙහෙව් බයියෝඅ ඉන්නකන් ලන්කාවේ මිනිස්සුන්ට මානසික නිදහස්ක න නැති වෙවේවි..පව්...

    ඕකට තමයි බන් ටිපිකල් සින්හලීස් ගතිය කියන්නෙ ඉතිහාසය අමතක කරන්න පුදුම ආසාවක් තියෙන්නෙ. වෙන රටවල් වල එවුන් වගේ කවදාවත් ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ. සින්හලයව හොඳට ස්ටඩි කරල ඒ කාලෙ මිස්ට ප්‍රභාකරනුත් ඕක තමයි කිව්වෙ සිංහලුන්ට දෙයක් මතක තියෙන්නෙ වැඩිම උනොත් අවුරුද්දයි දෙකයි කියල.

    කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව නිසා ගොඩක් අය දැකපු ගමන් බය වෙනව. ඒක නිසා මෙතනින් එහාට බම්ප් කරන්න එපා.