Apo bona ayata udaw karanna hoda na.chick vitharak mala jarawa![]()
උබත් අමද්‍යප වියාපාරයේ සාමාජිකයෙක් ද
Apo bona ayata udaw karanna hoda na.chick vitharak mala jarawa![]()
අම්මපල්ලා..
මම ඕකෙ ජොබට ගියේ මීට අවුරුදු හතර පහකට කලින්..
ඒ කාලෙත් ලව්.. ඇහුවෙ නැත්තෙ බොස් මාව ජොබ් එකෙන් එලවයි කියලනේ..
පස්සෙනේ ගේමට එන්ටර් උනේ මේ අවුරුද්දෙ..

බලපං ඒකිට දෙන්න මුද්දක් ගන්න හිතන් හිටියෙ.. ඇඟිල්ලෙ සයිස් එක ගන්න බැරි උනා..ඒපාර මාලයක් ගත්තා..
අවුලක් නෑ නේහ් බොලව්..?
Monawath aran dennna epa ban.kellawa diyan mata.ahak wage balagannamබලපං ඒකිට දෙන්න මුද්දක් ගන්න හිතන් හිටියෙ.. ඇඟිල්ලෙ සයිස් එක ගන්න බැරි උනා..ඒපාර මාලයක් ගත්තා..
අවුලක් නෑ නේහ් බොලව්..?

Ganja gahanawa...උබත් අමද්‍යප වියාපාරයේ සාමාජිකයෙක් ද

බොසා ගෙන් පරිස්සම් වෙලා හිටු එහෙනම් හෙට දවසේ ..

මං මොකුත් කිව්වෙ නෑ.. ඒපාර ඒකි ආයෙම කිව්වා අපේ තාත්තා නිසා නේද ඔයා මට කැමති නැත්තෙ.. බයවෙන්න එපා එයා දන්නවා මං ඔයාට ආදරෙයි කියලා.. ඒකට තාත්තගෙන් අවසර ලැබුණෙ අවුරුදු තුනකට කලින් කියලා..

බොස්ගෙන් කැමැත්ත ලැබුණා බං.. කියන්නත් මක්කද වගේ ඕයි..
ඔන්න අහගනිංකො.. පට්ට කෙටියෙන්..
දැනට අවුරුදු හතර පහකට ඉස්සර තමා මේකි ඔෆිස් එකට ආවෙ.. මාත් එක්ක මාරම විදියට ෆිට් උනා.. මං අනිත් වැඩ කරන උන්ගෙන් ඇහුවාම කිව්වා අපෝ එයා අපි එක්ක කතා කරන්නෙත් නෑ වැඩිය හිනාවෙනවා විතරයි කියලා.. එන්න එන්නම මේකි මාත් එක්ක ෆිට් වෙනවා වැඩි උනා.. මට තේරුණා අවුලක් තියෙනවා කියලා.. පස්සෙ මං මේකිව මඟහරින්න ගත්තා.. බැරිම තැන මං බොසාට කි්වවා, බොස් ඔයාගෙ දුව මට වැඩ කරන්න දෙන්නෙ නැහැයි කියලා.. එදයින් පස්සෙ බොස් ඒකිට ඔෆිස් එකට එන්න දුන්නෙ නැහැ..
මම බය උනේ ජොබට කෙලවෙයි කියලා.. අනික අපේ බොසා පට්ට හොඳයි බං.. වෙන උන් වගේ නෙමේ.. එකට අඩියත් ගහනවා අපි එක්ක..
අායෙම මෑතකදි තමා ගේමට බැස්සෙ.. වෙලාවට ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා නෑ.. මම ටිකක් හොයලත් බැලුවා.. ක්ලාස් එකේ උන්ගෙන් එහෙම අහලා.. ශේප් එකේ..
ඔක්කොම හරි.. කැමැත්ත අහන්න ගිය දවසෙ මට අහගන්න බැරි උනා.. මට බොසාව මතක් වෙනවා කියහංකො.. ජොබට කෙල උනොත් ඔක්කොම ඉවරයිනේ.. ඒ කමකුත් නෑ.. අර වගේ මනුස්සයෙක්ට කැරි වැඩක් කරන්න හිත දුන්නෙම නෑ..
වැඩේ හරියන්නෙම නෑ.. හිත හදාගෙන මං එන්න ආවා.. එතකොට ඒකි කිව්වා මට ආදරෙයි කියලා එකපාරම..මං මොකුත් කිව්වෙ නෑ.. ඒපාර ඒකි ආයෙම කිව්වා අපේ තාත්තා නිසා නේද ඔයා මට කැමති නැත්තෙ.. බයවෙන්න එපා එයා දන්නවා මං ඔයාට ආදරෙයි කියලා.. ඒකට තාත්තගෙන් අවසර ලැබුණෙ අවුරුදු තුනකට කලින් කියලා..
ඉවරයි..

Monawath aran dennna epa ban.kellawa diyan mata.ahak wage balagannam
![]()

එල එල බන්. අව්ලක් නැහැ බන්. කියක් උනාද ?
විසිපන්දාහට වගේ මුද්දක් ගන්නයි ගියේ..

එල එල![]()
Apo bona ayata udaw karanna hoda na.chick vitharak mala jarawa![]()

දෙහිවල බැරකූඩ එක හොදයි... ස්ටේශන්ස් එහා පැත්තෙ
මවුන්ට් වල ශෙල්ටන්ස්
දෙහිවල වේව්ස්
දෙහිවල සන්සෙට්
දෙහිවල ලැනීස් ප්ලේස්
බීච් හවුස් දෙහිවල
ඕල්ඩ් බීච් හවුස් මවුන්ට්

බොස්ගෙන් කැමැත්ත ලැබුණා බං.. කියන්නත් මක්කද වගේ ඕයි..
ඔන්න අහගනිංකො.. පට්ට කෙටියෙන්..
දැනට අවුරුදු හතර පහකට ඉස්සර තමා මේකි ඔෆිස් එකට ආවෙ.. මාත් එක්ක මාරම විදියට ෆිට් උනා.. මං අනිත් වැඩ කරන උන්ගෙන් ඇහුවාම කිව්වා අපෝ එයා අපි එක්ක කතා කරන්නෙත් නෑ වැඩිය හිනාවෙනවා විතරයි කියලා.. එන්න එන්නම මේකි මාත් එක්ක ෆිට් වෙනවා වැඩි උනා.. මට තේරුණා අවුලක් තියෙනවා කියලා.. පස්සෙ මං මේකිව මඟහරින්න ගත්තා.. බැරිම තැන මං බොසාට කි්වවා, බොස් ඔයාගෙ දුව මට වැඩ කරන්න දෙන්නෙ නැහැයි කියලා.. එදයින් පස්සෙ බොස් ඒකිට ඔෆිස් එකට එන්න දුන්නෙ නැහැ..
මම බය උනේ ජොබට කෙලවෙයි කියලා.. අනික අපේ බොසා පට්ට හොඳයි බං.. වෙන උන් වගේ නෙමේ.. එකට අඩියත් ගහනවා අපි එක්ක..
අායෙම මෑතකදි තමා ගේමට බැස්සෙ.. වෙලාවට ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා නෑ.. මම ටිකක් හොයලත් බැලුවා.. ක්ලාස් එකේ උන්ගෙන් එහෙම අහලා.. ශේප් එකේ..
ඔක්කොම හරි.. කැමැත්ත අහන්න ගිය දවසෙ මට අහගන්න බැරි උනා.. මට බොසාව මතක් වෙනවා කියහංකො.. ජොබට කෙල උනොත් ඔක්කොම ඉවරයිනේ.. ඒ කමකුත් නෑ.. අර වගේ මනුස්සයෙක්ට කැරි වැඩක් කරන්න හිත දුන්නෙම නෑ..
වැඩේ හරියන්නෙම නෑ.. හිත හදාගෙන මං එන්න ආවා.. එතකොට ඒකි කිව්වා මට ආදරෙයි කියලා එකපාරම..මං මොකුත් කිව්වෙ නෑ.. ඒපාර ඒකි ආයෙම කිව්වා අපේ තාත්තා නිසා නේද ඔයා මට කැමති නැත්තෙ.. බයවෙන්න එපා එයා දන්නවා මං ඔයාට ආදරෙයි කියලා.. ඒකට තාත්තගෙන් අවසර ලැබුණෙ අවුරුදු තුනකට කලින් කියලා..
ඉවරයි..

උඹ එහෙමද ආස..?
ඇඩ්රස් එක කියපං.. පාර්සල් කරලා එවන්නම්..
No 181, ithuru tika pm ekak dannam
Mata mekata kathawak kiyanna hithenawa.eth one na
පල වේසි යන්න.. උඹට ඩේලි ජොයින්ට් ගහන්න හොඳයි..

කතා කරන්නෙපා බොල..විසිපන්දාහට වගේ මුද්දක් ගන්නයි ගියේ..
පස්සෙනේ බං මතක් උනේ සයිස් එක ගන්න අමතක උනා කියලා..
මං කොහොමත් රිම් එකෙන් යන්නෙ අවුරුදු තුනක් තිස්සෙ..
ණය වගයක් අරන්.. හෙන සංතෝසයි ඉතිං..
මාලයක් බැලුවා ඉතිං.. වෙන කරන්න දෙයක් නැති නිසා..
ඒ ගානට තියෙන මාල බං නූලක සයිස්.. දැක්කමත් එපා වෙනවා..
අන්තිමේ හතලිස් අටකට එකක් ගත්තා..
එමින් ගමන් යාළුවෙක්ගෙන් තිස්දාහක ණයකුත් ගත්තා..
බලපං මට වෙන කැරි වැඩ..

දෙහිවල බැරකූඩ එක හොදයි... ස්ටේශන්ස් එහා පැත්තෙ
මවුන්ට් වල ශෙල්ටන්ස්
දෙහිවල වේව්ස්
දෙහිවල සන්සෙට්
දෙහිවල ලැනීස් ප්ලේස්
බීච් හවුස් දෙහිවල
ඕල්ඩ් බීච් හවුස් මවුන්ට්

Ganja gahanawa...
Guli kanawa....
Kiyanna bari dewaluth gahanawa...
Sihiya nathi wennama bonawa.......
Ithin අමද්‍යප wage thamai![]()
Ane manda ubalath ahu wenawane me wesige boru walataඅඩේ ෆට්ට love story බන්. ඔය කැල්ල නිකන් හින්දි film එකක තිබ්බ එකක් වගේ. එල එල.. ජය වේවා මචං.

ඩේලි ගහන්නෙ නෑ බඩියො අඩුම ගානෙ සතියට දවස් 4ක් වත් ශොට් එක දානව බන්...දන්න පොට් ටිකේ හැටියට කියන්න පුළුවන් උඹත් ඩේලි ගහන පොරක් කියලා..
කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු... උබ නම් නියම එකෙන් මද්‍යප සාමාජිකයෙක් තමා

යකෝ මේ වගේ වැදගත් ප්‍රශ්නයකට උත්තරයක් නොදී කොහොමැයි පුතේ!!!Udaw kala neda
Rep kapuwa![]()