BONA UNGEN HELP EKAK !!

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    beach eke idan beela eddi policiyen allanava dan parissamin.. kage hari gedarakata set wela bona eka thamai hoda

    :confused: adooo sirada....?

    බොන එක වැදගත් දෙයක්ද වේසියෙ.. නෙදකිං පරට්ට හු#ති..:frown:
    අපි වගේ අමධ්‍යප වෙයන්..:yes:

    ​

    :P thread eka wadagath wesiye
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    අනේ හොදා..
    දැන් අද තෝ නිදියගන්නේ නැද්ද...:frown:
    නෑ බං.. හෙට ටිකක් උදේ වෙනකන් වැඩ නෑ..
    නිදාගන්න පුළුවන්.. ඒක නිසා තව ටිකක් ඉඳලා යනවා..
    අනික හෙට කෙල්ලගෙ උපන්දිනේ..
    හෙටට ඒකිට අවුරුදු පහළොවයි..
    :love:
    ​
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,933
    3,514
    113
    නෑ බං.. හෙට ටිකක් උදේ වෙනකන් වැඩ නෑ..
    නිදාගන්න පුළුවන්.. ඒක නිසා තව ටිකක් ඉඳලා යනවා..
    අනික හෙට කෙල්ලගෙ උපන්දිනේ..
    හෙටට ඒකිට අවුරුදු පහළොවයි..
    :love:
    ​

    :oo:15?:baffled:
     
    thanujaka

    Well-known member
  • නෑ බං.. හෙට ටිකක් උදේ වෙනකන් වැඩ නෑ..
    නිදාගන්න පුළුවන්.. ඒක නිසා තව ටිකක් ඉඳලා යනවා..
    අනික හෙට කෙල්ලගෙ උපන්දිනේ..
    හෙටට ඒකිට අවුරුදු පහළොවයි..
    :love:
    ​

    තෝ කැරි බාල අපරාධ කාරයෙක් නේ ඩො..:angry:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    නෑ බං.. හෙට ටිකක් උදේ වෙනකන් වැඩ නෑ..
    නිදාගන්න පුළුවන්.. ඒක නිසා තව ටිකක් ඉඳලා යනවා..
    අනික හෙට කෙල්ලගෙ උපන්දිනේ..
    හෙටට ඒකිට අවුරුදු පහළොවයි..
    :love:
    ​

    kawda ube duwatada? :nerd:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    නෑ බං.. හෙට ටිකක් උදේ වෙනකන් වැඩ නෑ..
    නිදාගන්න පුළුවන්.. ඒක නිසා තව ටිකක් ඉඳලා යනවා..
    අනික හෙට කෙල්ලගෙ උපන්දිනේ..
    හෙටට ඒකිට අවුරුදු පහළොවයි..
    :love:
    ​

    බාල අපරාද, ළමා අපචාර කරන්න එපා යකොව්.. හිටපන් මම දන්නා 119 ගහල කියනව.. හොර පුසා :baffled:​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ

    තෝ කැරි බාල අපරාධ කාරයෙක් නේ ඩො..:angry:

    :lol::lol:
    බොරු බොරු බොලව්.. හෙටට ඒකිට අවුරුදු විසි එකයි හෝ විසි දෙකයි..:D
    එකදාස් නවසිය අනූ තුනේ හෝ අනූ හතරෙ.. හරියටම මීටර් නෑ..:no:

    ​
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,933
    3,514
    113
    :lol::lol:
    බොරු බොරු බොලව්.. හෙටට ඒකිට අවුරුදු විසි එකයි හෝ විසි දෙකයි..:D
    එකදාස් නවසිය අනූ තුනේ හෝ අනූ හතරෙ.. හරියටම මීටර් නෑ..:no:

    ​

    පල පල දැන් බය වෙලා බොරු කියන්න හදනවා..:angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol:
    බොරු බොරු බොලව්.. හෙටට ඒකිට අවුරුදු විසි එකයි හෝ විසි දෙකයි..:D
    එකදාස් නවසිය අනූ තුනේ හෝ අනූ හතරෙ.. හරියටම මීටර් නෑ..:no:

    ​

    චිකේ උබ වගේ එකෙක්. කෙල්ලගේ උපන් වර්ශේවත් මතක නැහැ.. අඩු ගානේ කියද ලබන්නේ වත් කියල මතක නැහැ... :oo: :baffled::baffled: ලැජ්ජයි උබ ගාල්ලේ කියල කියන්නවත් :P​
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    MAchan Pannipitiya eke pitin bottles aran gihin bonna tiyennne.... apinan bonna yanna Villege End Bope... fatta place eke bila pool eke nala atal eke inna tiyenne
     
    thanujaka

    Well-known member
  • :lol::lol:
    බොරු බොරු බොලව්.. හෙටට ඒකිට අවුරුදු විසි එකයි හෝ විසි දෙකයි..:D
    එකදාස් නවසිය අනූ තුනේ හෝ අනූ හතරෙ.. හරියටම මීටර් නෑ..:no:

    ​

    නෑ නෑ නෑ...
    තෝ දැන් ඔය බොරු කියන්නේ...
    තෝ බාල අපරාධ කාරයෙක්ම තමා....:frown::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    පල පල දැන් බය වෙලා බොරු කියන්න හදනවා..:angry:
    අම්මපල්ලා..:dull:
    මම ඕකෙ ජොබට ගියේ මීට අවුරුදු හතර පහකට කලින්..
    ඒ කාලෙත් ලව්.. ඇහුවෙ නැත්තෙ බොස් මාව ජොබ් එකෙන් එලවයි කියලනේ..
    පස්සෙනේ ගේමට එන්ටර් උනේ මේ අවුරුද්දෙ..

    ​

    චිකේ උබ වගේ එකෙක්. කෙල්ලගේ උපන් වර්ශේවත් මතක නැහැ.. අඩු ගානේ කියද ලබන්නේ වත් කියල මතක නැහැ... :oo: :baffled::baffled: ලැජ්ජයි උබ ගාල්ලේ කියල කියන්නවත් :P​
    අනූ තුනේ වෙන්න ඕනි.. අවුරුද්ද අවුලක් නෑ බොල.. දවස මතකයිනේ..:rofl:
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    නෑ නෑ නෑ...
    තෝ දැන් ඔය බොරු කියන්නේ...
    තෝ බාල අපරාධ කාරයෙක්ම තමා....:frown::P
    අම්මපල්ලා..:dull:
    මම ඕකෙ ජොබට ගියේ මීට අවුරුදු හතර පහකට කලින්..
    ඒ කාලෙත් ලව්.. ඇහුවෙ නැත්තෙ බොස් මාව ජොබ් එකෙන් එලවයි කියලනේ..
    පස්සෙනේ ගේමට එන්ටර් උනේ මේ අවුරුද්දෙ..:baffled:
    ​
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනූ තුනේ වෙන්න ඕනි.. අවුරුද්ද අවුලක් නෑ බොල.. දවස මතකයිනේ..:rofl:
    ​

    බොසා ගෙන් පරිස්සම් වෙලා හිටු එහෙනම් හෙට දවසේ .. :D;)​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    බලපං ඒකිට දෙන්න මුද්දක් ගන්න හිතන් හිටියෙ.. ඇඟිල්ලෙ සයිස් එක ගන්න බැරි උනා.. :( ඒපාර මාලයක් ගත්තා..:nerd: අවුලක් නෑ නේහ් බොලව්..?:oo:
    ​