BONA UNGEN HELP EKAK !!

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Machanla Colombo or e awata bottle ekak aran gihin bonna puluwan restaurant or joints dannawada? Corkage eka keeyak wage weida? :confused:

    kiyapallako. hoda bonapart la meke innawane...:D
     
    thanujaka

    Well-known member
  • mt. වල කැබා එකක් අල්ල ගනින් ගහන්න ආතල් එකේ... වැල්ලේ ඉදන හුලං පාරක් වැදී වැදී හොදට ගසලා සූර් උනාම ආතල් එක කනේ තියන් වැලිත් කාල එන්න පුළුවන් නේ බන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mt. වල කැබා එකක් අල්ල ගනින් ගහන්න ආතල් එකේ... වැල්ලේ ඉදන හුලං පාරක් වැදී වැදී හොදට ගසලා සූර් උනාම ආතල් එක කනේ තියන් වැලිත් කාල එන්න පුළුවන් නේ බන්...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mt. වල කැබා එකක් අල්ල ගනින් ගහන්න ආතල් එකේ... වැල්ලේ ඉදන හුලං පාරක් වැදී වැදී හොදට ගසලා සූර් උනාම ආතල් එක කනේ තියන් වැලිත් කාල එන්න පුළුවන් නේ බන්...
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    mt. වල කැබා එකක් අල්ල ගනින් ගහන්න ආතල් එකේ... වැල්ලේ ඉදන හුලං පාරක් වැදී වැදී හොදට ගසලා සූර් උනාම ආතල් එක කනේ තියන් වැලිත් කාල එන්න පුළුවන් නේ බන්...

    mt. වල කැබා එකක් අල්ල ගනින් ගහන්න ආතල් එකේ... වැල්ලේ ඉදන හුලං පාරක් වැදී වැදී හොදට ගසලා සූර් උනාම ආතල් එක කනේ තියන් වැලිත් කාල එන්න පුළුවන් නේ බන්...

    me wage wadagath thread ekak winasa karanna epa wesiye :frown:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    mt. වල කැබා එකක් අල්ල ගනින් ගහන්න ආතල් එකේ... වැල්ලේ ඉදන හුලං පාරක් වැදී වැදී හොදට ගසලා සූර් උනාම ආතල් එක කනේ තියන් වැලිත් කාල එන්න පුළුවන් නේ බන්...

    :P ehema neme ban... place ekaka namak kiyapanko
     
    thanujaka

    Well-known member
  • :P ehema neme ban... place ekaka namak kiyapanko

    mt. court එක ලගින් පහලට ගිහිල්ල එතනින් beach එකට බැහැල අහපන් රුවන් අයියගේ කැබා එක කොතනද කියල ඕන එකෙක් කියයි... එක සිරා ආතල් බන් මටනං... බයිටුත් ගණන් ශේප්..
    මචං එකේ කොහොමද ?? :confused::confused:

    මචං එකේ ඉඩකඩ මදිනේ බන්...:dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචං eke pitin bottle aran gihin bonna denne na ban mama hithanne... :nerd:
    එකත් එහෙමද බන් :oo:
    දෙහිවල beach එකට බැහැල mount පැත්තට ඇවිදන් යනකොට පොට් දෙක තුනක්ම තියෙනවා. සමහර ඒවගේ නම් බෝතල් උන්ගෙන් ගන්න ඕනි. එත් ගොඩක් තැන් වල අපි උන්ගෙන් ගන්න ඕනි rice, byte, coke විතරයි මචං. එක තැනක් තිබ්බ ඔය හරියෙම උන්ගේ නම මතක නැහැ බන්. උන්ගේ price එහෙමත් shape, rice එකත් මරු, coke උන්ගෙන් ගන්න උනේ නැහැ. අපි බෝතලයක් අරන් ගියේ :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mt. court එක ලගින් පහලට ගිහිල්ල එතනින් beach එකට බැහැල අහපන් රුවන් අයියගේ කැබා එක කොතනද කියල ඕන එකෙක් කියයි... එක සිරා ආතල් බන් මටනං... බයිටුත් ගණන් ශේප්..

    රුවන් අයියගේ කැබා එකේ නේ බන්... ගිහින්ම බලන්න ඕනි එහෙනම්. :yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    mt. court එක ලගින් පහලට ගිහිල්ල එතනින් beach එකට බැහැල අහපන් රුවන් අයියගේ කැබා එක කොතනද කියල ඕන එකෙක් කියයි... එක සිරා ආතල් බන් මටනං... බයිටුත් ගණන් ශේප්..

    මචං එකේ ඉඩකඩ මදිනේ බන්...:dull:

    kama kohomada ban... keeyak withara yaida...

    එකත් එහෙමද බන් :oo:
    දෙහිවල beach එකට බැහැල mount පැත්තට ඇවිදන් යනකොට පොට් දෙක තුනක්ම තියෙනවා. සමහර ඒවගේ නම් බෝතල් උන්ගෙන් ගන්න ඕනි. එත් ගොඩක් තැන් වල අපි උන්ගෙන් ගන්න ඕනි rice, byte, coke විතරයි මචං. එක තැනක් තිබ්බ ඔය හරියෙම උන්ගේ නම මතක නැහැ බන්. උන්ගේ price එහෙමත් shape, rice එකත් මරු, coke උන්ගෙන් ගන්න උනේ නැහැ. අපි බෝතලයක් අරන් ගියේ :yes:

    place eka hariyata mathaka nadda ban...? koi hariyeda tyenne kiyalawat hariyata..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    kama kohomada ban... keeyak withara yaida...
    place eka hariyata mathaka nadda ban...? koi hariyeda tyenne kiyalawat hariyata..

    මචං දෙහිවල හන්දියට මෙහා color lights තියෙන, විලියම් එක ගාව ( නගර සභාව ගාව) පාර එහා පැත්තේ තියෙන petrol shed එක පාරේ කෙරවලටම ගියාම ( ඒ පාරේ යනකොට 3න් මං හන්දියක් ආවහම එතනින් දකුණට දාල ගියාම) වැටෙන්නේ facer ground එකක් ගාව( cricket එහෙම ගහන ලොකු ground එකක්) එතනින් rail පාර පැනල beach එකට ගියාම තියෙන්නේ sunset කියල Pot එකක්.එතනත් අව්ලක් නැහැ. උන්ගෙන් හැබැයි coke එක ගන්න වෙනවා. අපිට බෝතල් ගෙනි යන්න පුළුවන්. එක pass කරගෙන beach එක දිගේ mount පැත්තට එනකොට තමා ඕක set උනේ. එතන ඉදන් ටිකක දුර අවා හැබැයි. මතක නැහැ බන් හරියටම තැන. ඒ වෙලෙත් පොඩ්ඩක් shot එකක් දාලද කොහෙද හිටියේ :D
     
    • Like
    Reactions: actinide

    thanujaka

    Well-known member
  • kama kohomada ban... keeyak withara yaida...

    උන්ගෙන් සැන්ඩි ගන්න ඕනේ හැබැයි අනිවා.. එක නොර්මල් ගණන් මයි අවුලක් නෑ...
    කාම එහෙම නොර්මල් ගණන් බන් අලි චිකෙන් ඩෙවල් එකක් එහෙම දෙනවා 500ට...
    පාඩු නෑ පොට් එක...
     
    • Like
    Reactions: actinide

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නොදෝමකින් වේසාවී...:dull:
    පෙන්නපන් බලන්න ඕක කියපු කට...:nerd:
    hwkb17_073_002.jpg

    දැන් බොන්නෙ නැහැ වෙනදා වගේ.. මං හැදිලා ඉන්නෙ සහෝ..:dull:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    උන්ගෙන් සැන්ඩි ගන්න ඕනේ හැබැයි අනිවා.. එක නොර්මල් ගණන් මයි අවුලක් නෑ...
    කාම එහෙම නොර්මල් ගණන් බන් අලි චිකෙන් ඩෙවල් එකක් එහෙම දෙනවා 500ට...
    පාඩු නෑ පොට් එක...

    මචං දෙහිවල හන්දියට මෙහා color lights තියෙන, විලියම් එක ගාව ( නගර සභාව ගාව) පාර එහා පැත්තේ තියෙන petrol shed එක පාරේ කෙරවලටම ගියාම ( ඒ පාරේ යනකොට 3න් මං හන්දියක් ආවහම එතනින් දකුණට දාල ගියාම) වැටෙන්නේ facer ground එකක් ගාව( cricket එහෙම ගහන ලොකු ground එකක්) එතනින් rail පාර පැනල beach එකට ගියාම තියෙන්නේ sunset කියල Pot එකක්.එතනත් අව්ලක් නැහැ. උන්ගෙන් හැබැයි coke එක ගන්න වෙනවා. අපිට බෝතල් ගෙනි යන්න පුළුවන්. එක pass කරගෙන beach එක දිගේ mount පැත්තට එනකොට තමා ඕක set උනේ. එතන ඉදන් ටිකක දුර අවා හැබැයි. මතක නැහැ බන් හරියටම තැන. ඒ වෙලෙත් පොඩ්ඩක් shot එකක් දාලද කොහෙද හිටියේ :D

    elakiri machanla. thnks :D