Bone Cancer (අස්ථි පිළිකා)

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Bone Cancer (අස්ථි පිළිකා)

    දැනට ලෝකයේ Teenagers ට වැළඳෙන එපා කරපුම Cancer එකක් තමයි අස්ථ් පිලිකා.මේ cancer එක හැදෙන්න හේතුවක් තාම මේ නවීන ලෝකය සොයාගෙන නැත.

    මම මේ පිලිඳව thread එකක් දාන්න හිතුවෙ.ගොඩක් අය ගොඩක් කල් යනකම් තියෙන කකුලෙ,අතපයේ වේදනාවන් ගනන් ගන්නෙ නැතුව ඉන්නවා.

    මම දන්න කිහිපදෙනෙකුට මේ Cancer එක වැලදී තියෙනවා.

    මෙන්න ඔවුන් තම රෝගය දැනගත් ආකාරය


    1.Cricket සෙල්ලම් කරන අතර තුර Bat එක කකුලෙ වැදී ඒ pain එක මාස ගනක් යනතුරු තිබීම . එම තැන ඉදිමීම.

    2.හිටි හැටියේම කකුලේ තද බල වේදනාවක් ඇතිවීම.රෑ නින්දේදී වේදනාව වැඩි වීම.


    මේ එවැනි සිදුවීම් අතලොස්සකි . මම මේ ගැන වැඩි දුර හෙලි කරන්න කැමති නෑ.


    සින්හල වෙදකම්. හාස්කමින් කරන අය ගාවට ගියොත් ලෙඩාට දෙයියන්ගෙම පිහිටයි.


    මොකද මේ වගෙ තැන් වලට ගිහින් ලෙඩෙ උත්සන්න වෙලා මේකට ප්‍රතිකාර අරගෙන වැඩක් නෑ. එහෙම අසරන උන සියගානක් මිනිසුන් මහරගම පිලිකා රෝහලේදී දැකල තියෙනවා.


    බලන්න අකමැති උනත් ...දැනුවත් කිරිම මට පිනක් වෙයි කියන අදහසින් තමයි මම මේ දාන්නේ.

    1.click


    2.click


    3.click


    4.click

    Bone cancer Common

    1.Osteosarcoma
    2.Ewin Sarcoma
    3.Chondrosarcoma



    මම දැනට දන්නේ මේ 3 විතරයි.තව ගෝඩාක් තියෙනවා. බහුලව දකින්න ලැබෙන්නේ මේ 3.
    මහරගම පිලිකා රෝහලේ Bone cancer එකට ප්‍රතිකාර ගන්න සමහර අපි වගෙ අය තමන්ගේ කකුල ඉවත් කිරිමට කැමතිද? අකමැතිද? යන්න ප්‍රතිකාර වලින් පසුව අවසනයේ Doctors ලා කියල තියෙනවා. මොකද ඒක තමයි මේ ලංකාවේ හැටි.ලංකාවෙ තිබෙන එකම විකල්පය මේකයි


    මම මේවා දැක ඇති නිසා මම මේ ගැන ගොඩක් කරුනු දන්නවා. නමුත් මම Doctor කෙනෙක් නොවේ. මෙවැනි අයට මට පුලුවන් අකාරයෙන් උදවි කරන කෙනෙක්.


    America/Singapore/UK/AUS වල මේක කරනවනම් 2 MIL විතර යනවා කියලා. තමා Doctors ල කියන්නේ නමුත් ලෙඩේ ගොඩක් පැතිරී තිබුනොත් ලංකවේ කරන Remove කිරිම තමා පසුව කියන්නේ. එකයි සින්හල වෙදකම්, හාස්කමි කරන අය ගාවට යන්න එපා කිවේ.

    ඕනම Cancer එකක් සුව කරන්න පුලුවන් මුල් අවදියේම හඩුනගත්තොත්. මේ වගෙ තැන් වලට ගිහින් charter කරගෙන ආවොත් .තමන්ගේ ජීවිතෙම අන්තිමේදී නැති වෙන්න පුලුවන්.

    මොකද Bone cancer වල අන්තිම තැන තමා පෙනහලූ. ඒවාට ගියොත් කරන්න දෙයක් නෑ.එහෙම අය තමන්ගේ ජිවිතය අතහැර ගිය අවස්තා ගනනාවක් ම මම දැකලා තියෙනවා.


    මම දැනට මේ අරන්චිය කියලා 3 දෙනෙකුට කකුල මෙන්ම තමන්ගේ ජීවිතය පවා බේරදුන්නා. නමුත් මේකට තමාගේ කර්මය බලපනවා.කොච්චර $$$ තිබුනත් සමහර අයට මේක කරගන්න බෑ.මොකද ලෙඩේ ශරීරය පුරවට පැතිරි ඇති නිසා සැත්කම කලත් එය අසර්තකයි. සමහර අයට $$$ නෑ එත් $$ තිනෙනවනම් හොඳකරගන්න පුලුවන්. ඒකයි ලෝකෙ හැටි.

    අම්මල තාත්තලා(Doctors ලා) වන අය Cancer Hospital එකෙ වැඩකරනවනම් Bone Cancer වලින් සුවය ලබා සිටින , මම මේ කියන විදිහට(India වලදී සැත්කම කරපු)



    මම මේ කියන්නේ India වල මේ සැත්කම කරනවා. යන්නෙ 8-10 ලක්ශ. Bone එක remove කරල Titanium එකක් දානවා.....


    මේ ඉන්නෙ Professor

    thumbnail.aspx



    Awards
    99742176575119298219.png

    92552831603005519561.png



    මේවැනි අරන්ච් එහෙම දන්නවනම් මට PM කරන්න...මම කියන්නම් . මෙවැනි ලෙඩක් වැලඳී අවසානයේ කකුල කපා දැමීමට දින දී සිටින අයට ,මෙන්න නවීන ලොකයේ තවත් පිලියම් .... ගමි වල සිටින අය Doctors ට පිටින් යන්නේ නෑ. ඒත් මේ පිලිබඳවත් දැනුවත්ව ඉන්න...කලබල වෙලා මෝඩ තීරනගන්න එපා...

    මේ අපේ Elakiri.Com අය නොදන්න පැත්තක්... ලබන ආත්මයේදී මට පිනක්ම වේවා!!.මෙහෙම හරි NEWS එකකින් දැනුවත් කරාට.


    ලියන්නෙ -Nipuna1989-
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා මේ ගැන අපේ එළකිරි සාමාජිකයන්ව
    දැනුවත් කලාට..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..
    ~
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙකුට වැදගත් වෙන ත්‍රේඩ් එකක්..+10
    දෙන්න බැරි වුන රෙප් අද දෙන්න පුලුවන් වුනා..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩක්ම වටිනා ඒ වගේම ගොඩක් පින් ලැබෙන වැඩක් මචන්....... පිළිකාවක් හැදෙනවා කියන්නේ ඒ කෙනාගේ මුළු ජීවිතේම වැටෙනවා.. ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට..!!!
    REP4
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය


    2.හිටි හැටියේම කකුලේ තද බල වේදනාවක් ඇතිවීම.රෑ නින්දේදී වේදනාව වැඩි වීම.


    මේ එවැනි සිදුවීම් අතලොස්සකි . මම මේ ගැන වැඩි දුර හෙලි කරන්න කැමති නෑ.

    මේ ගැන තව දන්න ඒව කියන්න සහෝ.මම දන්න කෙනෙක්ට ඔය කකුලේ අමාරුවනම් තදින්ම තියෙනව.පොඩ්ඩක් මේ ගැන අපිව දැනුවත් කරන්න.තැන්ක්ස්.මෙවැනි ලිපි අපිට සෑහෙන්න වටිනව :)
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Macho man umbe post ekata mulimma sthuuthi karanawa.
    Namuth mulu sinhala weda kamatama ehema kiyana eka weradi, Sinhala wedakama horata karana aya nisa lede hariyata honda karaganna beri wenne unge hora weda nisa. Hariyata shilpaya igenagena nethi nisa.

    Eth sinhala wedakaminui lokaye mula indamma pilikaa honda karala thiyenne, Sinhala wedakama lookaye anka 1ta thibba deyak Athithaye. Onima ledak honda karapu Shilpayak.

    Aakramanikayin ape puskola poth winaasha nokalanam adatath api 1ka. Umba katha karapu widihen sinhala wedakamata madi paaduwak una bawa denuna nisa kiuwe.

    Thanks for info. Rep aded
    . :)