Bonna Bite ganne

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    kmk na muwa walalanne na ubala enakm gdr thama tygane :lol: :lol: :lol:
    උන්ගෙ ගෑනු තියාගනීද බං,මුන් ජීවතුන් අතර හිටියත් ගන්දස්සාරෙ බෑ,මැරිලත් වෙනසක් නෑ කියල...ඔන්න ඔහේ කොරෝනත් එක්කම යවපන්...පස්සෙ වෙලාවක පාංසකූලයක් දෙමු.. :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    උන්ගෙ ගෑනු තියාගනීද බං,මුන් ජීවතුන් අතර හිටියත් ගන්දස්සාරෙ බෑ,මැරිලත් වෙනසක් නෑ කියල...ඔන්න ඔහේ කොරෝනත් එක්කම යවපන්...පස්සෙ වෙලාවක පාංසකූලයක් දෙමු.. :lol: :lol:

    ow ne apita welwak na bn owa krnna busy people ne
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    බයිට් එකක් සෙට් කර ගන්නේ කියන්නේ??

    රෙස්ටුරන්ට් එහෙක සෙට් වෙනවා නම් සාමාන්‍යය චිකන් ඩෙවල් + තව මොනා හරී ඕඩර් කරනවා.. කාලා නැත්නම් රයිස් එකක් දා ගන්නවා. නැත්නම් පෝක් ස්ටූ.. නැත්නම් ෆ්‍රයිඩ් ෆිෂ්... දෙහි අනිවා තියෙන්න ඕනේ.. චිප්ස්.. මෂ් රූම් එකත් සිරා... පෞද්ගලිකව මම ග්‍රිල් එකට ආස නෑ..

    අන්තිම මදි පාඩුවක් සෙට් උනොත් ඔම්ලට් එකක් තමා...

    යාළුවෙක්ගේ දිහා සෙට් උනොත් කොත්තුවක්.. ග්‍රින් ඇපල් ගෙඩි කිහිපයක්.. සොසේජ් පැකට් එකක්.. නැත්නම් BBQ . මාකුඹුරේ තියෙනවා සුප්පා ඌරා පොට් එකක්.. බ්ලැක් පෝක් කරියත් ආසම එකක්..

    මුකුත්ම නැති උනොත් පිපිඤ්ඤා ගෙඩියක් ගම්මිරිස් දාලා..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306

    Uba oya yaluwec gedra cyana ece ewa hadagannawada naththm khen hari gannawada bbq ehema
     
    • Like
    Reactions: Solo Rider

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Bite eka gedara hada ganna
    Kade ewa ganna epa

    fresh potatoes loku gedi aragena frenchfries size wage kapala fry karala lunu kudu chuttak miris kudu chuttak ihinna

    kankun mitiyak aran lawata fry karala ganna

    mutton curry 1 hodi aduwen set kara ganna

    papol gediyak watermelon gediyak set karanganna
    Onna oya wade thamayi bn epa wenne
    Mun ganna thanak ahuwe hnda ekak cet crganna bn
     
    • Like
    Reactions: Solo Rider

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    243
    197
    43
    මම නන් කඩෙන් ගන්නෙ නෑ බයිට්ස්. හදාගන්නවා

    චිකන් ඩෙවල් + පී නට්
    බැදපු මාලු + පී නට්
    චීස් + කොච්චි + ඔම්ලට් + පී නට්
    චීස් සොසේජ්ස් + පී නට්

    ඕව තමා මගෙ බයිට්ස්

    ඔක්කෝම හොදය් සහෝදරයා සොසේජස් ටික ඇරෙන්න...අපි බොන අරක්කු වලට වඩා ඔව්වා විසය්... මටත් 35ක් වෙනකන් කැවා...දැන් ඉතින් අපි වයසය් නේ.... ඒ වෙනුවට සැල්මන් කැල්ලක් වගේ සෙට් කරගන්න... තෙලේ බදිනකොට හොද පොල්තෙල් බ්‍රැන්ඩ් එකක් පාවිචි කරන්න....

    ෆිශ් සෝස් වගේ දැම්මට අව්ලක් නැ. ...එකේ ටිකක් ලුනු තමය් වැඩි..වෙන අගුනයක් නම් නැ..... සොසා සොස් එහෙම එපා.....

    බිත්තර නම් හොදය් කොහොමත්.....

    සොසේජස් ගන්නවා නම් ..මාස් එකේ රේන්ජ් එකක් යනවා ට්‍ර්‍ය් කරලා බලපන්...හැමතැනම නැ . උන්ගේ මීට් රේන්ජ් එක ඔර්ගනික් යන්නේ..යුරෝප් මර්‍ර්කට්‍ එක බලන්නේ උන් ඒ නිසා වැඩිය ජරාව නැ අනිත්වා තරම්..උන් සෝයා එහෙම දාන් නැ ...... එන්ජොය්!

    මගේ ගාව නම් ඔල්ඩ් බොට්ල් එකක් විතරය් ඉතුරු.... ටික දවසක් ඉන්නවා ඉතින් :lol: