Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    niyama wadak machan :cool::cool: godak sathutui photos dakkahama :love::love: anthima mohothe hari podi dekin hari aadara karanna labuna eka gana sathutui machan.elatama karala thiyenawa.godak pin ubala kattiyatama :yes::yes::love::love:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පුදුම සතුටක් සහො තියෙන්නෙ......

    අපිට මෙක හරියට කර ගන්න උදවු කරපු හැමොටම ගොඩාක් පින්.... එ ලස්සන හිනවල් ටික දැක්කම කියන්න වචන නැහැ සහො......

    උබලගෙන් මම හැම තිස්සෙම පොත් කවුන්ට් එක වෙන වෙනවෙනම ඉල්ලද්දි එපා වෙන්න ඇති නෙද.. මම නම් හිතුවෙ මෙක ලස්සනට කරන්න ඔනෙ කියලා. අනික අපිට හිටියා පට්ටම පට්ට සෙට් එකක්. ගමනෙදි අපි ඔක්කොම එකා වගෙ හිටියා...ලොකු පොඩි කියල කිසි වෙනසක් නැහැ. හැමොම එකා වගෙ කැප උනා වැඩෙ කරන්න...

    අපිට එලකිරියෙ සෙට් එක නැත්නම් මෙක මේ ආකරයට කරන්න වෙන්නෙත් නැහැ. එක නිසා GT ඇතුළු එලකිරියෙ හැමොම මතක් කරන්න ඔනෙ...

    පුස්තකාල පොත් වෙනම... අභ්‍යාස පොත් වෙනම වෙන් කරන්න කියල කියපු ගමන් අපෙ අය හරි හරියට වැඩ කරන්න ගත්තා.

    කලින් ප්ලැන් කරන් ගිය නිසා ගොඩක් වැඩ ලෙසි උනා. වසරවල් වලට අදාල විස්තර කොල ටික අනුව වැඩෙ ලස්සනට කෙරුනා...

    ***

    ප.ලි.
    උපන් දිනයට පුදුම සතුටක් දැනුනා සහො......

    :yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    patta patta...
    oya thiyenne..
    hodatama karala thiyenawa machanla..
    podi un ewa aasawen thurul karan innawa dakinkota godak sathutui.

    btw: ko mada tika?? rasa katha theeraya wenama thread ekakda?

    ela ela machan.. thanks..Ubath me wedeta godak udaw kara.. e udaw walata godak pin machan...Thanks very much for the support... mada tika thama maga enawa.. :P
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    gqODd1i.jpg

    යකෝ මේකේ ඉන්න සර් කරායා අපේ k_zone මළය වගේනේ. :rofl::rofl::rofl::rofl:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පින් අතේ වැඩක් කලාම හිතට දැනෙන සතුට නිමක් නෑ. මේ වැඩේ නිසා තාමත් සතුටින් හිත පිරිලා.. ඒ වගේමයි මේ ගමන යන්න ආපු රත්තරං ඉස්තරම් කොල්ලෝ ටික. ඉස්සරලාම දැක්කෙත් එදා උනාට ආත්ම ගානකට කලින් ඉදන් පුරුදුයි වගේ දැනුනේ.. කිසිම වෙනසක් දැනුනේ නෑ. ඇත්තටම හොඳම හොඳ යාළුවෝ ටිකක්..
    ඒ වගේම සාතන් උබට ගොඩාක් පිං මෙහෙම වැඩක් පටන්ගත්තට.. රීපෝස්ට් උබට ගොඩාක් පිං මේ වැඩේ සංවිධානය කරන්න, අපිට කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා
    ලබාදුන්න සහයෝගයට..
    රොක්ස් තමා කොලයක් අතේ තියාන සුපිරින්ටන්ඩන්ට් කෙනෙක් වගේ වැඩේ ප්ලෑන් කලේ.
    අපේ ලොකු අයියා තමා සුභාශ්..
    සුපිරියටම තේ හදන්නේ විජේ..
    එක්සෙකුටර්, ලක්ශාන්, අශාන් සහ මම එක වයසෙ උන්..
    එතකොට පොඩ්ඩෝ දෙන්නා තම කොබා සහා කවුද බෝයි..
    එන ගමන් සුභාශ් අයියලාගේ ඥාතී ගෙදරකට එක්ක ගිහින් ලබාදුන්න සංග්‍රහයත් මතක් කරන්න ඕන. අපේ උන් 3D වීඩීයෝ එකකුත් බැලුවනේ එහෙන්...
    ඒ වගේම මේ වැඩේ ආරම්භයේ සිටම අවසානය දක්වාම අපට ලොකු සහයෝගයක් දුන්න එලකිරියේ එලකිරි සෙට් එකට ගොඩාක් ගොඩාක් පිං..
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ වෑඩේ පටන් ගත්ත කරන් ගිය හෑමොම එලකිරි පොරවල්. මේ වගේ වෑඩ තව තව කරන්න ලෑබේවා. තාම සමහර එවුන් සල්ලි, පොත් ගෙනත් දෙන්න අහනව බන් මේ වෑඩේ ගෑන දෑනගෙන්. ඊලග එකත් ඉක්මනට කරන්න වෙයි වගේ :D:D:D:D:D
     
    • Like
    Reactions: cow de boy

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    පින් අතේ වැඩක් කලාම හිතට දැනෙන සතුට නිමක් නෑ. මේ වැඩේ නිසා තාමත් සතුටින් හිත පිරිලා.. ඒ වගේමයි මේ ගමන යන්න ආපු රත්තරං ඉස්තරම් කොල්ලෝ ටික. ඉස්සරලාම දැක්කෙත් එදා උනාට ආත්ම ගානකට කලින් ඉදන් පුරුදුයි වගේ දැනුනේ.. කිසිම වෙනසක් දැනුනේ නෑ. ඇත්තටම හොඳම හොඳ යාළුවෝ ටිකක්..
    ඒ වගේම සාතන් උබට ගොඩාක් පිං මෙහෙම වැඩක් පටන්ගත්තට.. රීපෝස්ට් උබට ගොඩාක් පිං මේ වැඩේ සංවිධානය කරන්න, අපිට කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා
    ලබාදුන්න සහයෝගයට..
    එන ගමන් සුභාශ් අයියලාගේ ඥාතී ගෙදරකට එක්ක ගිහින් ලබාදුන්න සංග්‍රහයත් මතක් කරන්න ඕන. අපේ උන් 3D වීඩීයෝ එකකුත් බැලුවනේ එහෙන්...
    ඒ වගේම මේ වැඩේ ආරම්භයේ සිටම අවසානය දක්වාම අපට ලොකු සහයෝගයක් දුන්න එලකිරියේ සෙට් එකට ගොඩාක් ගොඩාක් පිං..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මේ වෑඩේ පටන් ගත්ත කරන් ගිය හෑමොම එලකිරි පොරවල්. මේ වගේ වෑඩ තව තව කරන්න ලෑබේවා. තාම සමහර එවුන් සල්ලි, පොත් ගෙනත් දෙන්න අහනව බන් මේ වෑඩේ ගෑන දෑනගෙන්. ඊලග එකත් ඉක්මනට කරන්න වෙයි වගේ :D:D:D:D:D

    අඩේ එහෙමද.තව එකක් ටික දවසකින් පටන්ගමු එහෙනම්..
    උබගේ උදව් වලටත් ගොඩක් තැන්ක්ස් මචන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ වැඩේ පටන් ගත්තු, සහභාගීවුනු හැමෝටම බොහෝම පිං.
    ඔන්ලයින් කමියුනිටි එකක් හරහා කරන්න පුලුවන් උතුම් ක්‍රියාවක්.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මේ වැඩේ පටන් ගත්තු, සහභාගීවුනු හැමෝටම බොහෝම පිං.
    ඔන්ලයින් කමියුනිටි එකක් හරහා කරන්න පුලුවන් උතුම් ක්‍රියාවක්.

    Thanks machoo... :yes::yes::yes::yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේ වැඩේ පටන් ගත්තු, සහභාගීවුනු හැමෝටම බොහෝම පිං.
    ඔන්ලයින් කමියුනිටි එකක් හරහා කරන්න පුලුවන් උතුම් ක්‍රියාවක්.

    Thankz machan
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තව දෙයක්, අපි එක්ක එන්න බැරි වුනත් මගින් මගට කෝල් කර කර කර අප්ඩේට් ඉල්ලපු අපේ සොහොනා, ප්‍රදීප් මචන්ලටත්, එලිලිසම්ටත්, ත්‍රෙඩ් එකේ අප්ඩේට් ඉල්ලලා වැඩේ එක්ක හිටපු උන්ටත් ගොඩාක් ස්තූතියි...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    සුපිරි වැඩක්,
    මේ වගේ හොද දේ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,724
    431
    83
    127.0.0.1
    මමනම්

    1.ෆෝන් එක වින්ඩෝස් 10 වලට අප්ඩේට් කලා තිතක්

    2.බඩ පැලෙන්න කෑවා තිතක්

    3.අවුරුදු ගානකට පස්සේ ක්‍රිකට් ගැහුවා තිතක්

    4.පට්ටම පට්ට යලුවො සෙට් එකක් සෙට් උනා ( වෑන් එකට නගිනකන් දන්නේ නෑ ) තිතක්

    5.සමහර එවුන්ගෙ නම අහල මූන බැලුවම හිනා යනව ( ඔව් ඔවි උබට තමා )තිතක්

    ගෙදර ආවම අම්මා කියනව මහත් වෙලාලු තිතක්

    අනිත් එක මචන් මේ කිරියේ ඉන්නෙ කට්ටිය මෙහෙම දෙයක් කරානම් ලංකාවම එකා වගේ එකතුවුනොත් කරන්න පුලුවන් දේවල් ගැනත් හිතල බලපන් මචන් :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Jvw1v3.jpg

    EoXKU7.jpg

    ජය වේවා
     
    • Like
    Reactions: malakadss

    එකෙන්ම