පුදුම සතුටක් සහො තියෙන්නෙ......
අපිට මෙක හරියට කර ගන්න උදවු කරපු හැමොටම ගොඩාක් පින්.... එ ලස්සන හිනවල් ටික දැක්කම කියන්න වචන නැහැ සහො......
උබලගෙන් මම හැම තිස්සෙම පොත් කවුන්ට් එක වෙන වෙනවෙනම ඉල්ලද්දි එපා වෙන්න ඇති නෙද.. මම නම් හිතුවෙ මෙක ලස්සනට කරන්න ඔනෙ කියලා. අනික අපිට හිටියා පට්ටම පට්ට සෙට් එකක්. ගමනෙදි අපි ඔක්කොම එකා වගෙ හිටියා...ලොකු පොඩි කියල කිසි වෙනසක් නැහැ. හැමොම එකා වගෙ කැප උනා වැඩෙ කරන්න...
අපිට එලකිරියෙ සෙට් එක නැත්නම් මෙක මේ ආකරයට කරන්න වෙන්නෙත් නැහැ. එක නිසා GT ඇතුළු එලකිරියෙ හැමොම මතක් කරන්න ඔනෙ...
පුස්තකාල පොත් වෙනම... අභ්‍යාස පොත් වෙනම වෙන් කරන්න කියල කියපු ගමන් අපෙ අය හරි හරියට වැඩ කරන්න ගත්තා.
කලින් ප්ලැන් කරන් ගිය නිසා ගොඩක් වැඩ ලෙසි උනා. වසරවල් වලට අදාල විස්තර කොල ටික අනුව වැඩෙ ලස්සනට කෙරුනා...
***
ප.ලි.
උපන් දිනයට පුදුම සතුටක් දැනුනා සහො......

patta patta...
oya thiyenne..
hodatama karala thiyenawa machanla..
podi un ewa aasawen thurul karan innawa dakinkota godak sathutui.
btw: ko mada tika?? rasa katha theeraya wenama thread ekakda?

පින් අතේ වැඩක් කලාම හිතට දැනෙන සතුට නිමක් නෑ. මේ වැඩේ නිසා තාමත් සතුටින් හිත පිරිලා.. ඒ වගේමයි මේ ගමන යන්න ආපු රත්තරං ඉස්තරම් කොල්ලෝ ටික. ඉස්සරලාම දැක්කෙත් එදා උනාට ආත්ම ගානකට කලින් ඉදන් පුරුදුයි වගේ දැනුනේ.. කිසිම වෙනසක් දැනුනේ නෑ. ඇත්තටම හොඳම හොඳ යාළුවෝ ටිකක්..
ඒ වගේම සාතන් උබට ගොඩාක් පිං මෙහෙම වැඩක් පටන්ගත්තට.. රීපෝස්ට් උබට ගොඩාක් පිං මේ වැඩේ සංවිධානය කරන්න, අපිට කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා
ලබාදුන්න සහයෝගයට..
එන ගමන් සුභාශ් අයියලාගේ ඥාතී ගෙදරකට එක්ක ගිහින් ලබාදුන්න සංග්‍රහයත් මතක් කරන්න ඕන. අපේ උන් 3D වීඩීයෝ එකකුත් බැලුවනේ එහෙන්...
ඒ වගේම මේ වැඩේ ආරම්භයේ සිටම අවසානය දක්වාම අපට ලොකු සහයෝගයක් දුන්න එලකිරියේ සෙට් එකට ගොඩාක් ගොඩාක් පිං..

මේ වෑඩේ පටන් ගත්ත කරන් ගිය හෑමොම එලකිරි පොරවල්. මේ වගේ වෑඩ තව තව කරන්න ලෑබේවා. තාම සමහර එවුන් සල්ලි, පොත් ගෙනත් දෙන්න අහනව බන් මේ වෑඩේ ගෑන දෑනගෙන්. ඊලග එකත් ඉක්මනට කරන්න වෙයි වගේ![]()
මේ වැඩේ පටන් ගත්තු, සහභාගීවුනු හැමෝටම බොහෝම පිං.
ඔන්ලයින් කමියුනිටි එකක් හරහා කරන්න පුලුවන් උතුම් ක්‍රියාවක්.

මේ වැඩේ පටන් ගත්තු, සහභාගීවුනු හැමෝටම බොහෝම පිං.
ඔන්ලයින් කමියුනිටි එකක් හරහා කරන්න පුලුවන් උතුම් ක්‍රියාවක්.

පින් අතේ වැඩක් කලාම හිතට දැනෙන සතුට නිමක් නෑ. මේ වැඩේ නිසා තාමත් සතුටින් හිත පිරිලා.. ඒ වගේමයි මේ ගමන යන්න ආපු රත්තරං ඉස්තරම් කොල්ලෝ ටික. ඉස්සරලාම දැක්කෙත් එදා උනාට ආත්ම ගානකට කලින් ඉදන් පුරුදුයි වගේ දැනුනේ.. කිසිම වෙනසක් දැනුනේ නෑ. ඇත්තටම හොඳම හොඳ යාළුවෝ ටිකක්..
ඒ වගේම සාතන් උබට ගොඩාක් පිං මෙහෙම වැඩක් පටන්ගත්තට.. රීපෝස්ට් උබට ගොඩාක් පිං මේ වැඩේ සංවිධානය කරන්න, අපිට කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා
ලබාදුන්න සහයෝගයට..
රොක්ස් තමා කොලයක් අතේ තියාන සුපිරින්ටන්ඩන්ට් කෙනෙක් වගේ වැඩේ ප්ලෑන් කලේ.
අපේ ලොකු අයියා තමා සුභාශ්..
සුපිරියටම තේ හදන්නේ විජේ..
එක්සෙකුටර්, ලක්ශාන්, අශාන් සහ මම එක වයසෙ උන්..
එතකොට පොඩ්ඩෝ දෙන්නා තම කොබා සහා කවුද බෝයි..
එන ගමන් සුභාශ් අයියලාගේ ඥාතී ගෙදරකට එක්ක ගිහින් ලබාදුන්න සංග්‍රහයත් මතක් කරන්න ඕන. අපේ උන් 3D වීඩීයෝ එකකුත් බැලුවනේ එහෙන්...
ඒ වගේම මේ වැඩේ ආරම්භයේ සිටම අවසානය දක්වාම අපට ලොකු සහයෝගයක් දුන්න එලකිරියේ එලකිරි සෙට් එකට ගොඩාක් ගොඩාක් පිං..