Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෑහෙන වටින දෙයක් කට්ටියම එකතුවෙලා කරල තියනවා. දායක වෙන්න උවමනාව තිබුනත් පෞද්ගලික හේතුවක් නිසා දායක වෙන්න බැරිවුන එක ගැන කණගාටුයි.

    ආයෙත් මේ වගේ දෙයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හැමෝටම සුභ පතනවා. ජය !
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    Following businesses detected..

    Wijaya T products....
    Cow da Boy Photography..
    Lakshan Pre Shooting
    Ashman Walithalapa..
    Subhash musics ..
    Repost restaurants with tasty meals...
    Executer communications..
    Rox wedding/house/trip/donation etc. planners..
    Kobra Well diggers.. :yes::yes::yes::P:P:rolleyes::rolleyes::rofl::rofl:
     
    • Like
    Reactions: King_cobra

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Please be kind enough to drop me a pm on your next visit or plan.

    I my self, my wife and most probably a lot of people I know would love to contribute towards this. If not by materials, we would love to fund you financially. I know people with extreme deep pockets. !

    Good work mates ! .. keep it up.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සෑහෙන වටින දෙයක් කට්ටියම එකතුවෙලා කරල තියනවා. දායක වෙන්න උවමනාව තිබුනත් පෞද්ගලික හේතුවක් නිසා දායක වෙන්න බැරිවුන එක ගැන කණගාටුයි.

    ආයෙත් මේ වගේ දෙයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හැමෝටම සුභ පතනවා. ජය !

    Meka patangannakota mata mathak vunema ayyalaa karapu lamaa niwaase welfare event eka :):)
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Following businesses detected..

    Wijaya T products....
    Cow da Boy Photography..
    Lakshan Pre Shooting
    Ashman Walithalapa..
    Subhash musics ..
    Repost restaurants with tasty meals...
    Executer communications..
    Rox wedding/house/trip/donation etc. planners..
    Kobra Well diggers.. :yes::yes::yes::P:P:rolleyes::rolleyes::rofl::rofl:
    [/QUOTE

    මේකටනම් හොටුත් පැන්නා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Please be kind enough to drop me a pm on your next visit or plan.

    I my self, my wife and most probably a lot of people I know would love to contribute towards this. If not by materials, we would love to fund you financially. I know people with extreme deep pockets. !

    Good work mates ! .. keep it up.

    Of course mate, we'll let you know next time ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Meka patangannakota mata mathak vunema ayyalaa karapu lamaa niwaase welfare event eka :):)
    :D

    කට්ටියක් සෙට්වෙලා මෙහෙම වැඩක් කරනකොට මාරම සතුටක් තමයි තියෙන්නේ. ඒක වචනෙන් කියන්න අමාරු දෙයක්. :yes:

    අපි නං එදා හවස ගියේ හරහට. මෙයාලා නම් කෙලින් ගිහින් තියනවා වගේ.:rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :D

    කට්ටියක් සෙට්වෙලා මෙහෙම වැඩක් කරනකොට මාරම සතුටක් තමයි තියෙන්නේ. ඒක වචනෙන් කියන්න අමාරු දෙයක්. :yes:

    අපි නං එදා හවස ගියේ හරහට. මෙයාලා නම් කෙලින් ගිහින් තියනවා වගේ.:rofl:
    :):) aththa ayye :D
    lol megollo eta kalin dawase harahata giyaa kiyala thamay aaranchiya :P
     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Following businesses detected..

    Wijaya T products....
    Cow da Boy Photography..
    Lakshan Pre Shooting
    Ashman Walithalapa..
    Subhash musics ..
    Repost restaurants with tasty meals...
    Executer communications..
    Rox wedding/house/trip/donation etc. planners..
    Kobra Well diggers.. :yes::yes::yes::P:P:rolleyes::rolleyes::rofl::rofl:

    Ai transport nadda?