Exeiya...eda aulak nathuwa giya needa??. wahanayak hambaunada...

Exeiya...eda aulak nathuwa giya needa??. wahanayak hambaunada...

අපි එහෙම විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෑ මචන්.. උබලට වගේම අපිටත් එදා හිතට වැදුන සතුට තිබුනාම හොදටම ඇති.. මේ ගමන යන්න නාවත් උබත් උබ වගේම තව සෑහෙන දෙනෙක් වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක් අපිට ලබාදුන්නා මචන්..
නෑ මචෝ උඹලගෙ කාලය ශ්රමය කැප කරගෙන මේකට නොගියා නම් මේ වැඩේ කොහෙත්ම කෙරෙන්නේ නෑ. අනික එලකිරියේ මෙම්බර් කෙනෙක් විදියට මම නම් කැමතියි මේ වැඩේට මුලින්ම සහභාගී වුන අයගෙ නම් ටික තියෙනව නම් අනික් අයටත් දැකගන්න. 
Exeiya...eda aulak nathuwa giya needa??. wahanayak hambaunada...
හරිම සතුටු හිතුන බං! වැඩේට සෙට් උන හැමෝටම ගොඩක් පිං! මේ පින්තුර ටික බලල මට මෙහෙම සතුටක් හිතට දැනුනානම් උඹලට ඊට වඩා කොච්චර සතුටු හිතෙන්න ඇතිද! උඹල ගැන හරිම ආඩම්බරයි!

Exeiya...eda aulak nathuwa giya needa??. wahanayak hambaunada...

Exeiya...eda aulak nathuwa giya needa??. wahanayak hambaunada...
හැමෝම විජේගේ තේ එක ගැන කියවන නිසා තේ එකේ ජායාරූපයක් ලගදීම බලාපොරොත්තු වන්න...

e kauda sahooo
ඊලග එක කොහොමත් කරන්න ඉන්නෙ... එක දැනටමත් ප්ලැන් කරමින් ඉන්නෙ...මේ වෑඩේ පටන් ගත්ත කරන් ගිය හෑමොම එලකිරි පොරවල්. මේ වගේ වෑඩ තව තව කරන්න ලෑබේවා. තාම සමහර එවුන් සල්ලි, පොත් ගෙනත් දෙන්න අහනව බන් මේ වෑඩේ ගෑන දෑනගෙන්. ඊලග එකත් ඉක්මනට කරන්න වෙයි වගේ![]()
නෙවි නැව යට...
රතු තොප්පිය...
කලු කලිසම...
පට්ට අදහස්...
සහො...
වැන් එකෙ අයියත් දැන් එලකිරි මෙම්බර් කෙනෙක් කියන්නෙ....... පොඩ්ඩ්ක් විජෙගෙන් අහන්න
ඊලග එක කොහොමත් කරන්න ඉන්නෙ... එක දැනටමත් ප්ලැන් කරමින් ඉන්නෙ...

fattaaaaඊලග එක කොහොමත් කරන්න ඉන්නෙ... එක දැනටමත් ප්ලැන් කරමින් ඉන්නෙ...