Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපි එහෙම විශේෂ ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෑ මචන්.. උබලට වගේම අපිටත් එදා හිතට වැදුන සතුට තිබුනාම හොදටම ඇති.. මේ ගමන යන්න නාවත් උබත් උබ වගේම තව සෑහෙන දෙනෙක් වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක් අපිට ලබාදුන්නා මචන්..

    :) නෑ මචෝ උඹලගෙ කාලය ශ්‍රමය කැප කරගෙන මේකට නොගියා නම් මේ වැඩේ කොහෙත්ම කෙරෙන්නේ නෑ. අනික එලකිරියේ මෙම්බර් කෙනෙක් විදියට මම නම් කැමතියි මේ වැඩේට මුලින්ම සහභාගී වුන අයගෙ නම් ටික තියෙනව නම් අනික් අයටත් දැකගන්න. :yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හරිම සතුටු හිතුන බං! වැඩේට සෙට් උන හැමෝටම ගොඩක් පිං! මේ පින්තුර ටික බලල මට මෙහෙම සතුටක් හිතට දැනුනානම් උඹලට ඊට වඩා කොච්චර සතුටු හිතෙන්න ඇතිද! උඹල ගැන හරිම ආඩම්බරයි!
    :love::love::love:
    :love::love::love::love:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    e kauda sahooo
    දවසේ පැනය
    කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
    *මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ වෑඩේ පටන් ගත්ත කරන් ගිය හෑමොම එලකිරි පොරවල්. මේ වගේ වෑඩ තව තව කරන්න ලෑබේවා. තාම සමහර එවුන් සල්ලි, පොත් ගෙනත් දෙන්න අහනව බන් මේ වෑඩේ ගෑන දෑනගෙන්. ඊලග එකත් ඉක්මනට කරන්න වෙයි වගේ :D:D:D:D:D
    ඊලග එක කොහොමත් කරන්න ඉන්නෙ... එක දැනටමත් ප්ලැන් කරමින් ඉන්නෙ...