Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උබලා නැතිව පාළුයි මචන්ලා.

    අනේ මන්දා දවසට දෙකට ෆිට් වුන තරමක්...:love::love:

    ඔව් බං. ගිය සතියෙ නං මේ වෙද්දි යන්න රෙඩි වෙනවා. මතක් වෙද්දි මාර දුකයි බං.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔව් බං. ගිය සතියෙ නං මේ වෙද්දි යන්න රෙඩි වෙනවා. මතක් වෙද්දි මාර දුකයි බං.
    සිරාවටම.. හෙටට හරියටම සතියක් බන්.
     

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    නියමයි..දිගින් දිගටම මේ වගේ වටින වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන..ජය වේවා.. :) :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තොපි කඩලා ගිය ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක අද තමා හැදුවේ..

    අම්මේ දුන්නු දුකක්///

    දැන් මේ පල්ලෙහා ප්‍රශ්න වලට උත්තර දීපිය බලන්න...


    01/ මගේ 9 ජිබි ඉවර කලේ මොකාද?

    02. මගේ ලීටර 5 වතුර බෝතල් දෙක (ක්වාර්ටස් එකේ තිබ්බ) ඉස්සුවේ මොකාද?

    03. කුණුත් එක්කම dustbin එකත් විසික් කලේ මොකාද?

    04. කලින් දවසේ නාන්න ඇදපු තෙත ජෝක්කු දොරවල් අස්සේ ගහල ගිහින් තිබ්බේ කවුද?

    05. ගඩම ගද මේස් ජෝඩු දෙකක් දොර මුල්ලේ තිබ්බේ මොකාද?

    06. මගේ නිල් පාට සෙරෙප්පු කුට්ටමෙන් එකක් අරන් ගියේ මොකාද?

    07. මගේ ටුත් පේස්ට් එක කෝ?

    08. ටුත් බ්‍රෂ් දල ගියේ මොකාද?

    09. රේසර් එකක් දාලා ගියේ මොකාද?

    10. AC එක කරකවල ෆියුස් යැව්වේ මොකාද?

    11. කිරි හදපු නිල ජෝගුව හේදුවේ නැත්තේ මොකාද? (පට්ට ගදයි යකෝ ක්වාර්ටස් එකම)

    12. තේ ගොට්ටෙන් කිරි පේරු එකා මොකාද?

    කියාපියවූ බලන්න......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Following businesses detected..

    Wijaya T products....
    Cow da Boy Photography..
    Lakshan Pre Shooting
    Ashman Walithalapa..
    Subhash musics ..
    Repost restaurants with tasty meals...
    Executer communications..
    Rox wedding/house/trip/donation etc. planners..
    Kobra Well diggers.. :yes::yes::yes::P:P:rolleyes::rolleyes::rofl::rofl:
    [/QUOTE

    මේකටනම් හොටුත් පැන්නා
    :D:D:D:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    2.jpg