Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ ත්‍රෙඩ් එක ආපහු බලද්දී ඇහැට කඳුලක් එන්නේ මට විතරද..????
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    නෑ නෑ..මටත් එහෙමයි.. නිතර නිතර අර පොත් වල සුවඳ බලන පොඩි එකාගෙ පින්තූරෙ මතක් වෙනවා...
    ලොකුම දේ කට්ටිය එකතු වෙලා පොඩියට හරි කේක් කෑල්ලකුයි කිරි පැකට් එකකුයි දීපු එක...:yes:
    ඔය ළම්යින්ට ඒවගේ දෙයක් රස විඳින්නෙත් ඔහොම වෙලාවකදි විතරයි..:dull:

    sudasinghepm

    Member
    Jul 10, 2008
    119
    11
    0
    Kandy
    නෑ නෑ..මටත් එහෙමයි.. නිතර නිතර අර පොත් වල සුවඳ බලන පොඩි එකාගෙ පින්තූරෙ මතක් වෙනවා...
    ලොකුම දේ කට්ටිය එකතු වෙලා පොඩියට හරි කේක් කෑල්ලකුයි කිරි පැකට් එකකුයි දීපු එක...:yes:
    ඔය ළම්යින්ට ඒවගේ දෙයක් රස විඳින්නෙත් ඔහොම වෙලාවකදි විතරයි..:dull:

    aniwa saho...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඊට වඩා දුන්නෝ, කේක්, කෙසෙල්, හැලප, කිරි පැකට්....:confused::confused::confused::P:P
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ ත්‍රෙඩ් එක ආපහු බලද්දී ඇහැට කඳුලක් එන්නේ මට විතරද..????

    අනේ නැ,
    කොබාගේ දාලා ගියපු ජොකා දකින වාරයක් වාරයක් පාසා,
    අශ්මන් නම්බරේ දෙන්න ගිහින් බැනුම් අහපු කෙල්ලගේ තාත්තා දකින වාරයක් වාරයක් පාසා,
    සුබාෂ් ලොක්කා යි රොක්ස්, සාතන් තුන් දෙනා බීලා පොඩි කරපු මගේ අන්තුරියම් පාත්ත්තිය දකින වාරයක් වාරයක් පාසා,
    ලක්ශානයියි, කවුද බෝයි ලොක්කයි ඇදුම් නැතිව දියබුන් ගහපු කුණු ඇළ දකින වාරයක් වාරයක් පාසා,
    විජේ ලොක්කා රැ වෙලා නින්දෙන් චු දාපු මෙට්ටේ චු පැල්ලම දකින වාරයක් වාරයක් පාසා,
    අශාන්ට (අවු 26) අර නවය වසරේ බබාගේ අම්ම (අවු. 30ක් විතර) "අයියේ අයියේ තව කිරි නැද්ද" කියල අහපු එක මතක් වෙන වාරයක් වාරයක් පාසා,
    සෙක්සි එක්සි මල් කඩන ගමන් මගේ රෝස පාත්තියේ මල් ඔක්කොම කපු එක කතක් වෙන වාරයක් වාරයක් පාසා,,

    මගේ ඇහැටත් කදුළු පනිනවා ඔයි....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    RePost බුවා;20210798 said:

    ammooo.........nayaaaa....
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    RePost බුවා;20210798 said:

    අනේ නැ,
    කොබාගේ දාලා ගියපු ජොකා දකින වාරයක් වාරයක් පාසා,
    අශ්මන් නම්බරේ දෙන්න ගිහින් බැනුම් අහපු කෙල්ලගේ තාත්තා දකින වාරයක් වාරයක් පාසා,
    සුබාෂ් ලොක්කා යි රොක්ස්, සාතන් තුන් දෙනා බීලා පොඩි කරපු මගේ අන්තුරියම් පාත්ත්තිය දකින වාරයක් වාරයක් පාසා,
    ලක්ශානයියි, කවුද බෝයි ලොක්කයි ඇදුම් නැතිව දියබුන් ගහපු කුණු ඇළ දකින වාරයක් වාරයක් පාසා,
    විජේ ලොක්කා රැ වෙලා නින්දෙන් චු දාපු මෙට්ටේ චු පැල්ලම දකින වාරයක් වාරයක් පාසා,
    අශාන්ට (අවු 26) අර නවය වසරේ බබාගේ අම්ම (අවු. 30ක් විතර) "අයියේ අයියේ තව කිරි නැද්ද" කියල අහපු එක මතක් වෙන වාරයක් වාරයක් පාසා,
    සෙක්සි එක්සි මල් කඩන ගමන් මගේ රෝස පාත්තියේ මල් ඔක්කොම කපු එක කතක් වෙන වාරයක් වාරයක් පාසා,,

    මගේ ඇහැටත් කදුළු පනිනවා ඔයි....

    Mewa mada. Ahuwenna epa.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    RePost බුවා;20210798 said:

    අනේ නැ,
    කොබාගේ දාලා ගියපු ජොකා දකින වාරයක් වාරයක් පාසා,
    අශ්මන් නම්බරේ දෙන්න ගිහින් බැනුම් අහපු කෙල්ලගේ තාත්තා දකින වාරයක් වාරයක් පාසා,
    සුබාෂ් ලොක්කා යි රොක්ස්, සාතන් තුන් දෙනා බීලා පොඩි කරපු මගේ අන්තුරියම් පාත්ත්තිය දකින වාරයක් වාරයක් පාසා,
    ලක්ශානයියි, කවුද බෝයි ලොක්කයි ඇදුම් නැතිව දියබුන් ගහපු කුණු ඇළ දකින වාරයක් වාරයක් පාසා,
    විජේ ලොක්කා රැ වෙලා නින්දෙන් චු දාපු මෙට්ටේ චු පැල්ලම දකින වාරයක් වාරයක් පාසා,
    අශාන්ට (අවු 26) අර නවය වසරේ බබාගේ අම්ම (අවු. 30ක් විතර) "අයියේ අයියේ තව කිරි නැද්ද" කියල අහපු එක මතක් වෙන වාරයක් වාරයක් පාසා,
    සෙක්සි එක්සි මල් කඩන ගමන් මගේ රෝස පාත්තියේ මල් ඔක්කොම කපු එක කතක් වෙන වාරයක් වාරයක් පාසා,,

    මගේ ඇහැටත් කදුළු පනිනවා ඔයි....

    :lol::lol: හම්මේ මුලු ගමනම අයෙ මතක් උනා කියහන්කෝ :sorry::sorry:
     
    :rofl::rofl::rofl::rofl::rofl::lol:
    හප්පේ.. ජුබුස්සාජනක සිද්දි ගොඩකුත් වෙලා නෙහ්..