Book Fair Car Park ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,916
    6,807
    113
    39
    Galle
    වාහන වල නන් යන්න එපා සෑහෙන කට්ටක් කන්න වෙනව. එලියෙ කොහෙ හරි වෙන සේෆ් පාර්ක් එකක පාර්ක් කරල එතන ඉදල පික් එකක් වගේ දාගෙන යන්න. නැත්තන් එපා වෙයි.
    Mama nam weekdays ude 9 weddi yanawa. Kisi karadarayak nathuwa athule parking set wenawa
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    පොත් තෝරන්න නම් යන්න එපා. කැමති පොත් list එකක් හදාගෙන, පොත් තියන තැන් ටිකත් හොයාගෙන යන්න යනකොට. මාර සෙනගක් ඉන්නෙ.
    අනික ගන්න තරම් වැදගත් පොතුත් නෑ. Clean code, Clean architecture වගේ පොතක් ගැන අහුවොත් මුන් කියනව කෝඩිං පොත් මොකුත්ම නෑ කියල.

    ඒ වගේ basic පොත වත් ගන්න නැති කබල් exhibition එකක කිසිම තේරුමක් නෑ. ගොබ්බ fictions නම් තියනව ලස්සන පිටකවර දාල.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,116
    23,346

    True ban
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    පාර්කින් හොයා හොයා මැරෙන්න හදන්න එපා. ඔය ළඟ තියෙන පාරක ඉඩ තියෙන තැනක පාර්ක් කරන්න. මම විජේරාම මාවතේ පාර්ක් කලේ. පොඩ්ඩක් පයින් ඇවිදින්න තියෙනවා.