Book Fair Car Park ?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,389
    5,715
    113
    හෝම් ස්වීට් හෝම්
    Race course පාක් එකේ දාලා ටුක් එකක් දාගන්න
    මම පෙරේදා ගිහින් පාක් එකේ අයිනක් අල්ලං හිටියා කවුරු හරි වාහනේ ගන්නකං 😂
    ඉඩක් හම්බුනු ගමං ටාර් ගාලා වාහනේ දාගත්තා. අද නං ඒ සෙල්ලං බැරි වෙයි
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    සෙනග ඉන්නව. ගියපාර තරම් නෑ වගෙ. මම ඊයෙ ගියෙ උදේ 8.30 වෙද්දි. පාකින් තිබුන උදේ නිසා.
    ude ghn kiya wenkm wage htyda? 1,2 wage gyth senaga wedi wei neh?
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    Me gaanigen wade ban
    ------ Post added on Sep 29, 2023 at 1:06 PM
    වයිෆ්ට අරං දෙන්න Kindle එකක්. ඊටපස්සෙ පොත් 10000 විතර ලෝඩ් කරල දුන්නම ජීවිත කාලෙම නිදහස්
     
    • Like
    • Sad
    Reactions: Sandy_Fdo and NRTG

    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    වයිෆ්ට අරං දෙන්න Kindle එකක්. ඊටපස්සෙ පොත් 10000 විතර ලෝඩ් කරල දුන්නම ජීවිත කාලෙම නිදහස්
    සමහර වැදගත් පොත් තියනවා ඒවායේ ebook එන්නේ නෑනේ ???
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    සමහර වැදගත් පොත් තියනවා ඒවායේ ebook එන්නේ නෑනේ ???
    ඉංග්‍රීසි නම් eBook තියෙනව හැම එකම වගේ. අනික වයිෆ් PhD එකට පොත් හොයනව නෙමෙයිනේ
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,687
    197,746
    113
    Colombo, Sri Lanka
    එකක් දාගෙන යන එක තමයි හොඳම වැඩේ නැත්තම් පාක් කෙරුවා වගේ නෙවෙයි ආයේ එලියට එන්නත් මාර ගේමක් දෙන්න වෙනවා .
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    වයිෆ්ට අරං දෙන්න Kindle එකක්. ඊටපස්සෙ පොත් 10000 විතර ලෝඩ් කරල දුන්නම ජීවිත කාලෙම නිදහස්
    Ehema kiyawanna kamathi ne ban. Gaani office eketh computer eka badagena ude idan raa wenakan. Okak aran denna ahuwoth mata dath dekak galoganna tamai wenne
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    Ehema kiyawanna kamathi ne ban. Gaani office eketh computer eka badagena ude idan raa wenakan. Okak aran denna ahuwoth mata dath dekak galoganna tamai wenne
    කම්පියුටර් තිරේ වගේ නෙමෙයි කින්ඩ්ල් තිරේ. Electronic තීන්තෙන් තියෙන්නේ පොතක කොළේ තීන්ත තියෙනව වගේම. බැක්ලයිට් ඕෆ් කළාම පොත ම තමා
     
    • Like
    • Love
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Giyaa machan laa. Ambaaneta senaga therapenawa iwarayak ne. Car eke gahuwe 400 m vithara thiyala podi athuru paaraka Malalasekara road kiyala. Passe ithiri tika pain giyaa. Sirimawo eka paththen athul une. E pareth digatama wahana nawathtala. Loku awulak une ne. Passe poth aragena Kottu Me ekak kala, hot dog ekakuth kala drink ekak beela awa.
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,627
    2,719
    113
    Giyaa machan laa. Ambaaneta senaga therapenawa iwarayak ne. Car eke gahuwe 400 m vithara thiyala podi athuru paaraka Malalasekara road kiyala. Passe ithiri tika pain giyaa. Sirimawo eka paththen athul une. E pareth digatama wahana nawathtala. Loku awulak une ne. Passe poth aragena Kottu Me ekak kala, hot dog ekakuth kala drink ekak beela awa.
    Umba keeyatada giye? Wessath ekka case nedda me dawas wala?
     
    • Like
    Reactions: Sandy_Fdo