Book Printing Help

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    යාලුවනේ, අපි සිංහලෙන් ලියපු පොතක් (විද්‍යා විෂය ගැන ) Print කරලා බෙදා හැරීම දක්වා වූ පියවර ගැන විස්තර දන්නවා නම් ඒ ගැන කියන්න පුලුවන්ද?
    එකේදී සෝදුපත් බැලීම/ අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ වැරදි සකසල, Print කරන්නේ කොහොමද?
    ඒ වැඩ සාදාරණ මිලකට කරගන්න පුළුවන් කොහෙන්ද ?
    උසස් ප්‍රමිතියේ මුද්‍රණයක් කරගන්නේ කොහෙන්ද ?


    දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. ස්තුතියි! :cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මචන් ඕනම පොතක් ගත්තම ඒවා ප්‍රින්ට් කරපු තැනේ විස්තර දාලා තියෙනවා නේද? ඒවගේ තැන් 3-4කට කතා කරලා විස්තර දැනගත්ත නම් නරකද?
     
    Nov 29, 2011
    354
    30
    0
    ලංකාවේ තියන ගොඩක් සඟරා.පොත් පත් ඔක්කම ප්‍රින්ට් කරන්නේ...GUNARATH OFFSET ඒක හොඳයි...එකේ දමින්දව හම්බවෙන්න.....නැතිනම් රංගව.....
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Wasana Publishers, Dankotuwa.
    Publication Unit: +94 31 5670570 / +94 31 4926206
    මරදානේ Office ඒකක් තියෙනවා.