Book Seeker ගැන දන්නවද?

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    කොළඹ පොත් ප්‍රදර්ශනය ළඟදීම පටන් ගන්න බව හැමෝම දන්නවනේ. එදාට රස්තියාදු නොවී ඕනෙ පොතක් හොයාගන්න පුළුවන් විදියක් මොරටුව කැම්පස් එකේ සෙට් එකක් හදල තියෙනවා.
    Book Seeker පාවිච්චි කරන අයට කරන්න තියෙන්නෙ Dialog phone එකකින් SMS එකක් යවන්න විතරයි. පොත තියෙන තැන Book Seeker එකෙන් හොයල SMS එකක් එවනවා.


    1016229_197016807139428_118005628_n.jpg