මගේ අදහසක් තියෙනවා ක්ලාස් එකක් ලග පොත් කඩයක් දාන්න. පොටෝකොපි පින්ට්අවුට් එක්ක.
මට මේක ගැන දැනගන්න ඕනෙ.
බජට් කීයක් විතර ඕනවේවිද?
බඩු ගන්න කොහොමද?
ලොකු උදව්වක්
මචං ලොකු බජට් එකකට යන්න අමාරැයිපොත් විතරයි නම් දාන්න එපා. සොච්චං ලාබෙට පුක දෙන වැඩක්. දානව නම් හැම ලබ්බම දාපං. රීලෝඩ්, ස්ටේෂනරි, පොටොකොපි, ෆැක්ස්, ලැමිනේටින්, ඇඩ්වර්ටයිසින්, ෆොටෝ එඩිටින්, නිව්ස් පේපර්, ගිෆ්ට් අයිටම්..........
මචං ලොකු බජට් එකකට යන්න අමාරැයි
රීලෝඩ් පොටෝකොපි පින්ට්අවුට් නිවුස් පේපර් ග gift අය්ටම් දාන්න තම යි හිතාගෙන ඉන්නෙ
ඇඩ්වටයිසින් එඩිටින් බෑ මොකද wife තමා ඉන්නෙ shop එකේ.
ඔය ටික කරන්න බජට් කීයක් වෙන් කරන්න ඕනෙද???
මගේ අදහසක් තියෙනවා ක්ලාස් එකක් ලග පොත් කඩයක් දාන්න. පොටෝකොපි පින්ට්අවුට් එක්ක.
මට මේක ගැන දැනගන්න ඕනෙ.
බජට් කීයක් විතර ඕනවේවිද?
බඩු ගන්න කොහොමද?
ලොකු උදව්වක්


මොනවද දැනගන්න ඔනෙ මම කරනවා![]()