Book Shop පොත් කඩයක් සදහා අදහස්

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Book Shop පොත් කඩයක් සදහා අදහස්

    මගේ අදහසක් තියෙනවා ක්ලාස් එකක් ලග පොත් කඩයක් දාන්න. පොටෝකොපි පින්ට්අවුට් එක්ක.

    මට මේක ගැන දැනගන්න ඕනෙ.

    බජට් කීයක් විතර ඕනවේවිද?
    බඩු ගන්න කොහොමද?

    ලොකු උදව්වක්
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මගේ අදහසක් තියෙනවා ක්ලාස් එකක් ලග පොත් කඩයක් දාන්න. පොටෝකොපි පින්ට්අවුට් එක්ක.

    මට මේක ගැන දැනගන්න ඕනෙ.

    බජට් කීයක් විතර ඕනවේවිද?
    බඩු ගන්න කොහොමද?

    ලොකු උදව්වක්

    පොත් විතරයි නම් දාන්න එපා. සොච්චං ලාබෙට පුක දෙන වැඩක්. දානව නම් හැම ලබ්බම දාපං. රීලෝඩ්, ස්ටේෂනරි, පොටොකොපි, ෆැක්ස්, ලැමිනේටින්, ඇඩ්වර්ටයිසින්, ෆොටෝ එඩිටින්, නිව්ස් පේපර්, ගිෆ්ට් අයිටම්..........
     
    • Like
    Reactions: IDPMP

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    පොත් විතරයි නම් දාන්න එපා. සොච්චං ලාබෙට පුක දෙන වැඩක්. දානව නම් හැම ලබ්බම දාපං. රීලෝඩ්, ස්ටේෂනරි, පොටොකොපි, ෆැක්ස්, ලැමිනේටින්, ඇඩ්වර්ටයිසින්, ෆොටෝ එඩිටින්, නිව්ස් පේපර්, ගිෆ්ට් අයිටම්..........
    මචං ලොකු බජට් එකකට යන්න අමාරැයි
    රීලෝඩ් පොටෝකොපි පින්ට්අවුට් නිවුස් පේපර් ග gift අය්ටම් දාන්න තම යි හිතාගෙන ඉන්නෙ
    ඇඩ්වටයිසින් එඩිටින් බෑ මොකද wife තමා ඉන්නෙ shop එකේ.
    ඔය ටික කරන්න බජට් කීයක් වෙන් කරන්න ඕනෙද???
     
    senith book shop

    Junior member
  • Nov 8, 2017
    122
    13
    18
    wennappuwa
    මචං ලොකු බජට් එකකට යන්න අමාරැයි
    රීලෝඩ් පොටෝකොපි පින්ට්අවුට් නිවුස් පේපර් ග gift අය්ටම් දාන්න තම යි හිතාගෙන ඉන්නෙ
    ඇඩ්වටයිසින් එඩිටින් බෑ මොකද wife තමා ඉන්නෙ shop එකේ.
    ඔය ටික කරන්න බජට් කීයක් වෙන් කරන්න ඕනෙද???

    mata laksha 3k giya... ath rakka gahana ewa athule weda mama thaniyama kara gaththe.badu walata witharak a gana yanawa.ganna colombo yaman...
     
    • Like
    Reactions: IDPMP

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මගේ අදහසක් තියෙනවා ක්ලාස් එකක් ලග පොත් කඩයක් දාන්න. පොටෝකොපි පින්ට්අවුට් එක්ක.

    මට මේක ගැන දැනගන්න ඕනෙ.

    බජට් කීයක් විතර ඕනවේවිද?
    බඩු ගන්න කොහොමද?

    ලොකු උදව්වක්

    මොනවද දැනගන්න ඔනෙ මම කරනවා :yes::yes: