bookfair 2017 -ගත්තු පොත්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ටොම් සෝයර්
    ඔලිවර් ට්විස්ට්
    හරි පුදුම ඉස්කෝලේ
    සිය සිය පත්සිය
    Digital Fortress
    The Kite Runner
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    oHmsMTQ.jpg

    me man gattu tika....:yes::yes::yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Gentleman Classic:22262736 said:
    පොත් ගත්තෙ නෑ මැගී කාල ආව

    ඊයා.බන් එකෙ මැගි නම්.උනුවෙන් හොදයි.මම නම් අයිස් කිරිමක් කෑවෙ බන්.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඊයේ ගියේ. පට්ට සෙනඟ. MD ගුණසේන එක ගාවින් හැරිලා ආවා.

    2vni3h2.jpg
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    babylon pothe sinhala eka thibbane ban eka ganna thibbane... english bara wachana thiyenne thrun ganna namarui....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    babylon pothe sinhala eka thibbane ban eka ganna thibbane... english bara wachana thiyenne thrun ganna namarui....

    I stick to originals because with translations some info tend to get mis and some info get replaced by translators own point of view
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    Originally Posted by SoapLK View Post
    ඉලෙක්ට්‍රොනික විද්‍යාව - ආචාර්ය පි.ගීකියනගේ...

    වයස 28

    වයස 30 යි

    aruna ඉතින් මොරටු campus එකෙන් ආපු බුවෙක් නේ , අපි නම් ඉතින් youtube video එකක් බලයි , නැතිනම් වෙබ් reference page එකක් කියවයි පිටු 10 වැඩිම උනොත් , ebook එකක් පිටු 20 වැඩිම උනොත් බලයි , අපි කොහේ ද පොත් කියවන්නේ :lol:, කම්මය්ලිනේ :baffled:
     
    Last edited:

    :sorry: