Ridila™:22253533 said:
නැත්නම්.අද නම් කොහොමද දන්නෙ නෑ.ගූගල් එකෙන් ට්‍රැෆික් බලන්න.මන් ඊයේ දෙපාරක් ගියා ඒ පැත්තෙන් යන්නම බෑ.ස්කූල් ඇරෙන ට්යිම් එකට හෙල්ලෙන්නව්ත් බැරුව ඇති
poth thorannawath be bn oya magulevechcharatama senaga.
ඩිස්කව්න්ට් කේස් එක තමා.ඊට වඩා ලේසි ශොප් එකකට ගිහින් පොත් තෝරනවා..ඒත් සරස්වි 10% ඩිස්කව්න්ට් දෙනවනේ අර සම්පත් බෑන්ක් එකට

නැවැත්තුවෙත් පොඩි අතුරු පාරක එලියට එද්දි රෑ වෙලා ආවාම නැවැත්තුව දිහා මතක නෑ