Booking.com එකට ටැක්ස් ගහන්න තීරණය කරයි...

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    1742526314813.png

    මේ බුකින් එකෙන් 21%ක ටැක්ස් ලංකාවට මෙච්චර කල් ගෙව්වේ නැහැනේ.

    නමුත් බුක් එකකදි අය කරනවානේ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    View attachment 248299
    මේ බුකින් එකෙන් 21%ක ටැක්ස් ලංකාවට මෙච්චර කල් ගෙව්වේ නැහැනේ.

    නමුත් බුක් එකකදි අය කරනවානේ.
    Oya hotel eke ewa neda? Booking site ekata tax gahanne un ganna commission ekata witharai. @ttj dapu post eke widiyata nan just 1% from the commission.