Booking.com මැනේජ් කරන අය ඉන්නවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,199
    113
    Tips & Tricks ටිකක් කියපන්කො බුකින් ටිකක් දාගන්න. මේ ටිකේ වේලෙනවා ගෙස්ලත් සෑහෙන අඩුයිනෙ. 🤐🤐🤐
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Tips & Tricks ටිකක් කියපන්කො බුකින් ටිකක් දාගන්න. මේ ටිකේ වේලෙනවා ගෙස්ලත් සෑහෙන අඩුයිනෙ. 🤐🤐🤐
    koheda hotel eka?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    1.Quality ෆොටෝ ගනින්, iphone එකකින් වගේ
    2. Free breakfast ekak diyan ටිකක් අමාරුයි වගේ තමා ,ඒත් ගොඩක් තැන් වල දෙන්නේ ඉංග්ලිෂ් breakfast කියලා පාන් පෙති, jam, ඔම්ලට්, කෙසෙල් ගෙඩි, කොමඩු, එක්ක fruit juice එකක් ,ටී ,කෝපි, මේකට ගොඩක් ගෙස් ලා කැමති
    3. මැස්සෝ මදුරුවො පළාතේ එන්න දෙන්න එපා කෙමිකල් ස්ප්‍රේ ගහපන්
    4. ඩබල් බෙඩ් වගේම , 2 single බෙඩ් තියෙන රුම් එකක් දීපන්.. යාළුවෝ දෙන්න ට්‍රැවල් කරන කොට උන් කැමති 2 single බෙඩ් s
    5. ෆ්‍රී වොෂින් මැෂින් දීපන් රෙදි හෝද ගෙන dry කරන්න
    6 ගාන පුළුවන් තරම් සාධාරණ දීපන් 15-30 usd අතරේ .. සතියක් ඉන්නවනං තව අඩු කරපං
    උන් බූකින්. Com නැතුව කෝල්/ whatsapp කරොත් හොඳ rate එකක් දෙන්නම් සයිට් එකෙන් දාන්න එපා කියපන් එතකොට මුළු ගානම උඹේ අතට
    7. ෆ්‍රී වයිෆයි ,Free Electric kettle, tea bags,, hot water, toiletries,
    Everyday- cleaning, fresh towels , pillowcases, bed sheets,

    ඕවා තමා.. මම හොටෙල් නම් කරන්නේ නෑ..ඒත් ලංකාවේ හැමතැනම රවුම් ගහලා තියෙනවා tourism කරලත් තියෙනව
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1.Quality ෆොටෝ ගනින්, iphone එකකින් වගේ
    2. Free breakfast ekak diyan ටිකක් අමාරුයි වගේ තමා ,ඒත් ගොඩක් තැන් වල දෙන්නේ ඉංග්ලිෂ් breakfast කියලා පාන් පෙති, jam, ඔම්ලට්, කෙසෙල් ගෙඩි, කොමඩු, එක්ක fruit juice එකක් ,ටී ,කෝපි, මේකට ගොඩක් ගෙස් ලා කැමති
    3. මැස්සෝ මදුරුවො පළාතේ එන්න දෙන්න එපා කෙමිකල් ස්ප්‍රේ ගහපන්
    4. ඩබල් බෙඩ් වගේම , 2 single බෙඩ් තියෙන රුම් එකක් දීපන්.. යාළුවෝ දෙන්න ට්‍රැවල් කරන කොට උන් කැමති 2 single බෙඩ් s
    5. ෆ්‍රී වොෂින් මැෂින් දීපන් රෙදි හෝද ගෙන dry කරන්න
    6 ගාන පුළුවන් තරම් සාධාරණ දීපන් 15-30 usd අතරේ .. සතියක් ඉන්නවනං තව අඩු කරපං
    උන් බූකින්. Com නැතුව කෝල්/ whatsapp කරොත් හොඳ rate එකක් දෙන්නම් සයිට් එකෙන් දාන්න එපා කියපන් එතකොට මුළු ගානම උඹේ අතට
    7. ෆ්‍රී වයිෆයි

    ඕවා තමා.. මම හොටෙල් නම් කරන්නේ නෑ..ඒත් ලංකාවේ හැමතැනම රවුම් ගහලා තියෙනවා
    පොඩි උන්ට අවුලක් නැති මැස්සෝ මදුරුවො නොඑන කෙමිකල්ස් මොනවද තියෙන්නෙ බං. ගෙදරට ගහන්න. තව බාත්රූම් එකට ගෙම්බො එනවට මොනවද කරන්න පුලුවන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    washroom, linen clean thiyanna ,
    booking .com එකේ ගොඩක් දවසකට කලින් බලනවට වඩා යන්න දවසකට විතර කලින් බලනකොට අඩු රේට් එකක් පෙන්නන්නේ .සහ mobile price එක වෙනම maintain කරන්න

    guest ලා නෑ කියලා ලංකාවේ youtube ගොන්නුන්ව ගෙන්නලා ෆ්‍රී කන්න දීලා හොටෙල් රිවිව් කරගන්න එපා , මොකද දැන් ලංකාවේ උන් දන්නවා youtube උන් ගියාට පස්සේ හොටෙල් එකේ ගාන වැඩිකරනවා කියලා
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    පොඩි උන්ට අවුලක් නැති මැස්සෝ මදුරුවො නොඑන කෙමිකල්ස් මොනවද තියෙන්නෙ බං. ගෙදරට ගහන්න. තව බාත්රූම් එකට ගෙම්බො එනවට මොනවද කරන්න පුලුවන්
    gembo enawata nag clorine thamai. kade thiyan clorine kuru packet ekak aran nitharama gembo ena than walata danna. gembo 0 wenne naa habai tikak du wei
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පොඩි උන්ට අවුලක් නැති මැස්සෝ මදුරුවො නොඑන කෙමිකල්ස් මොනවද තියෙන්නෙ බං. ගෙදරට ගහන්න. තව බාත්රූම් එකට ගෙම්බො එනවට මොනවද කරන්න පුලුවන්
    දන්නේ නම් නෑ.. keels වල බලපන් උන්ගේ තියෙනවා දැක්ක ස්ප්‍රේ එකක්.
    පොඩි ගෙම්බො නම් එන්නේ වතුර බහින බටේ දිගේ,,
    ලොකු ගෙම්බො නම් එන්නේ වතුර තියෙන නිසා ඉවට .. බාත් රුම් එකෙන් එළියේ තණකොළ, වදුල වගේ තියෙනවා නම් සුද්ද කරලා තියපන්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Tips & Tricks ටිකක් කියපන්කො බුකින් ටිකක් දාගන්න. මේ ටිකේ වේලෙනවා ගෙස්ලත් සෑහෙන අඩුයිනෙ. 🤐🤐🤐
    That's for everyone... I am a Genius Level 3 member. I have a friend who got two listings in Colombo & Kandy (6 br beautiful properties), he lists in both AirBnB (He's a Super Host) & also Booking.com.
    No guests at all... for the last so many months. He spends out of pocket paying the caretakers at each place.

    You can join the Genius host program and offer discounts with free Breakfast thrown in. Also then the property get preference listing on a search. But the times are bad and everyone is experiencing difficulties with the lack of Guests.
     
    • Like
    Reactions: pathaleiretta

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    දන්නේ නම් නෑ.. keels වල බලපන් උන්ගේ තියෙනවා දැක්ක ස්ප්‍රේ එකක්.
    පොඩි ගෙම්බො නම් එන්නේ වතුර බහින බටේ දිගේ,,
    ලොකු ගෙම්බො නම් එන්නේ වතුර තියෙන නිසා ඉවට .. බාත් රුම් එකෙන් එළියේ තණකොළ, වදුල වගේ තියෙනවා නම් සුද්ද කරලා තියපන්
    DIY , Cinnamon oil ++
     
    • Like
    Reactions: pathaleiretta

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,854
    113
    "කාමර නොමිලේ" "Free Rooms" කියල බෝඩ් කෑල්ලක් දාපන් මචන්. ඊට පස්සේ හෝගාල මිනිස්සු හෝටලේට ඇවිල්ල රෙජිස්ටර් වෙන්න යද්දී කියපන් රූම් ගන්න හැම එකාම කෑම වේලකුත් ගන්න ඕන කියල. ඊටපස්සේ කෑම වේලේ ගාස්තුව විදියට (කෑම වේලේ ගාන + room fee ) අයකරගන්න. :lol::lol: ඕකම තමයි සමහර ඔන්ලයින් සයිට් වල free shipping දෙනවා කියල කොරන්නෙත්.