bookings.lk SCAM

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
BOOKINGS.LK මෙකෙන් හොටෙල්ස් බූක් කරන්න නම් එපා පුතෙ, විස්තර පස්සෙ දාන්නම්, ( හොටෙල්ස් හොයනවා යකො ) :(
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    book karapu hotel eka full lu hotel ekata call karata passe :dull:

    උන්ට කියපන් සල්ලි ආයේ එවන්න කියලා. .
    නැත්තන් බැන්ක් එකට කතාකරල පේමන්ට් එක කැන්සල් කරන්න වෙයි. .
    නිවාඩු දවස් නිසයි අවුල. .
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    booking.com ela non need to pay either u can pay after u go over there
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    book karapu hotel eka full lu hotel ekata call karata passe :dull:


    hotel eke full unata boking.com ekata dela thiyena rooms ithuru wela thiyenna puluwan
    hotel eke rooms වලින් නිශ්චිත ගානක් booking site වලට දීලා තියනවා. ඒ rooms hotel එකෙන් book කරන්න බෑ, site එකෙන් විතරයි පුලුවන්.
    එහෙම එකද්ද දන්නෙ නෑ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    booking.com ela non need to pay either u can pay after u go over there

    :( මෙ දවස් වල රූම්ස් ගනන් වැඩි, බුකින් සයිට් වලින් දාන ඔර්ඩර්ස් උන් ගනන් ගන්නෙ නෑ බන්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උන්ට කියපන් සල්ලි ආයේ එවන්න කියලා. .
    නැත්තන් බැන්ක් එකට කතාකරල පේමන්ට් එක කැන්සල් කරන්න වෙයි. .
    නිවාඩු දවස් නිසයි අවුල. .

    සල්ලි නම් කොහොම හරි ගන්න පුලුවන් බන්, වියදම් කරන්න තිබ්බ සල්ලි වලටනෙ බන් කෙල උනෙ :no::(
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    උන්ට කියපන් සල්ලි ආයේ එවන්න කියලා. .
    නැත්තන් බැන්ක් එකට කතාකරල පේමන්ට් එක කැන්සල් කරන්න වෙයි. .
    නිවාඩු දවස් නිසයි අවුල. .

    Machan Umba Kawda hari payments Cancel karala thiyenwada? Mama Podi Online Transaction ekak Awl gihin HSBC ekata Katha kara Eka cancel karanna Un ba kiwwa ne bn .. lankwe ehema ba kiwwe:oo::oo::oo: Un kiwwe pitarata Banks Haraha wena nisa Ewa dakkath cancel karanna ba kiyala ... MEka una Mama Payapal payment eka cancel karanna gihin
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    machan okata mama hitanne bookings site ekata banala wadak na

    mamat karanne travel agency ekak

    hotel karayo kiyane maha jara yakku (okoma nemei)

    godak hotel wala oya room availability update karanne na

    itin booking ekak daana kena tamai kela wenne

    owata banina one hotel ekata bun kisima pratipatiyak na wadiyen gewanwa nam room eke inna ekek eliyata dala hari room eka denaawa