Boot club >>හිතට වදින අරුත් බර ගී<<

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සිත එතරම් දර දඩු නෑ..
    අයි මෙතරම් රිදවන්නේ...
    දරා ගන්න බෑ මටනම්...
    ඇයි මෙතරම් දුක් දෙන්නේ...

    දුන්හිද දියලුම හඩනා විදියට...
    මට නෑ කදුලු නෙතේ...
    අද මා හඩනා දෑස බැලූවත්...
    නුඹෙ නෑ කදුලු නෙතේ...

    සතුටින් ඔහු හා නුඹ යන විදිහට...
    මට නෑ කවුරුත් ඒ විලසේ...
    අද මා හඩනා දෑස බලූවත්...
    නුඹෙ නෑ කදුලු නෙතේ...


    kella boot 1 thibba dawas wala liwwe bn...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෘදු මුහුණේ සුව දැණුනේ කියන සිංදුව බූට් සිංදුවකුත් බූට් තියන්න යන සිංදුවකුත් නෙමේ බං.. :no:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එදා වාගේම අදත් ඉදහිට හිනි පොද වැටෙනවා
    පාලු මොහොතක ලගින් නුබ නැති අඩුව හොදටම දැනෙනවා
    හිතේ නුබ ඉද හිස්ව ගිය තැන දැනුත් උණුහුම තියෙනවා
    අතීතය සිහිවන වෙලාවට තාම මගේ හිත රිදෙනවා....
    වැටෙන සරසවි කදුලු සගවන් අදත් ගංදිය යයි ගලා
    නුවර සරසන අහස පෙරසේ අදත් ඇත නොසැලී බලා
    සිහින පොඩි කර දමා විසිකර ගියත් නුබ සෙනෙහස පෙලා
    මසිත පාරන සොදුරු මතකය දරාගමි සුසුමක් හෙලා....
    දවස් එකිනෙක ගෙවීගෙන ගොස් දැන් මතකයන් වයසට යති
    එදා අප ගිය මාවතේ තව පෙම්වතුන් ඇවිදන් එති
    නුබට පෙම්කර වින්ද දුක දැන් නුවරටත් අමතක ඇති
    නුබත් සොදුරිය කොහේ හෝ මේ අහස යට සතුටින් ඇති....
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Unmada_sithuwam.jpg
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H




    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    ඇස් වහගෙන මං
    ඒ තැන් පහුකෙරුවත්
    රූ සටහන් පපුවේ මැද මැව්නා…
    අපි කා බිව් කඩෙන්…
    සිනමා…හල් වලින්…
    ගනුදෙනුවක් කරගන්නට බැරුවා…

    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    උඹ මා සමගින් ගිය දුරටත්…
    වඩා දුරගිය කෙල්ලන්
    තව අය හා යනවා
    කියා……
    ඇය සුද්දියකට හරවා…
    උදුරා ගත්තා…

    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

     
    • Like
    Reactions: STU26015

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113



    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    ඇස් වහගෙන මං
    ඒ තැන් පහුකෙරුවත්
    රූ සටහන් පපුවේ මැද මැව්නා…
    අපි කා බිව් කඩෙන්…
    සිනමා…හල් වලින්…
    ගනුදෙනුවක් කරගන්නට බැරුවා…

    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    උඹ මා සමගින් ගිය දුරටත්…
    වඩා දුරගිය කෙල්ලන්
    තව අය හා යනවා
    කියා……
    ඇය සුද්දියකට හරවා…
    උදුරා ගත්තා…

    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…


    :love::love: