Boot club >>හිතට වදින අරුත් බර ගී<<

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    milton-mallawaarachchi-sithum-pathum-podi-adare.jpg
     

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    oba_pem_karana_obe_kumari.jpg





    මටනම් කෙලියේ මගේම හොදම යාළුවා දුක තමයි මම කරපු කැල්ල උ අරන් යනවා දැක්කම
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    math boot ekak kala innne,, 5 years love ekak lost karan :( hithe kisima sena sillak netiwa jewath wenne me dawas wala
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,407
    113
    මාත් ටිකක් upset එකේ ඉන්නේ ....කෙල්ලගෙන් අහන්න කලින්ම කිව්වනේ එය ගැන hopes තියා ගන්න එපා කියල :( කලින් යාලු වෙලා හිටිය කොල්ලව අමතක කරන්න බැරිලු. :(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan maawa daala giya kella (my first lv) 8 Yr withara lv eka thibba...anthimata matath nokiyama wadakarana thana (bank) kollek ekka yaluwela..me lagadi mata aranchi una aye mn gana hithanawalu..duk wenawalu..ane manda bn..mamanam aye haren na mawa maruwath..duk unata ekitath aye man gawata enna ba..mokada hamooma dannawa seen1 gana..kolla raththaran badu hitan aran denawa..mulu wiyadamama kolla daranawa..paw bn kolla mata uta kiyanna ba seen1, anthimata mawa waradikaraya wei..mama hithanawa denna daru patiyek ehema hadapuwama owa hariyai kiyala..

    2Q==
    images

    ube kella Seylan bank1 work karanawanam mata kiyapan
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මචං මම යාලුවෙලා උන්නු පළවෙනි කෙල්ල මට බූට් එක තිබ්බ දවසේ දුකට ඇස් දෙකේ කඳුලු පුරවගෙන මම ලිව්ව කවිය.ඒ බූට් කාලා විඳවපු අතීතය මාර සුන්දරයි මචං. කුඩු ගැහුවා වගේ කවි ලිව්වා කන බූට් එකක් එකක් ගානේ.

    දුක් වෙවි ඔබ දිනෙක
    මා අතැර ගිය පවට
    වැලපේවි නිසැකවම
    වියෝ ආදර දුකට
    කිසිවෙකුත් නැත මෙලොව
    මා තරම් ඔබ හදට
    යලි ඒවි නිසැකවම
    එය පසක් වූ කලෙක...
    දහසකුත් කඳුළු බිඳු
    වගුරුවා සයන මත
    දැඩි කලෙමි දිරි අරන්
    බිඳී ගිය මගේ හද
    සැනසීම අත ළඟය
    මා තැනූ ඔබ නැතිව
    එපා යළි පැමිණෙන්න
    සසර සරණා තුරුම....


    මම ලියන එව්වා ගැඹුරු වැඩියි කියලා සමහරු කියනවා (මම ගොඩක් එව්වා පොටෝ එක්ක දාලා එෆ් බී එකේ අප්ලෝඩ් කරලා තියෙනවා) .ඕකේ සරළව කියලා තියෙන්නේ මචං "මම කියන ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කළ කොල්ලෙක් නැති කරගත්තට ඔබ අද සතු‍ටු උනත් ජීවිතේ වරද්ද ගත්තු දාක මගේ අගය වැටහේවි කියලා.එදාට තමුන් ළඟ තියෙන සියල්ලම අත හැර දාලා ඔයාට මාව හොයාගෙන එන්න හිතේවි කියලා.ඒත් රෑ වරු ගණන් බිඳුණු ආදරේ වෙනුවෙන් අඬලා ඒ කඳුලු මතින් මම මගේ තුවාල උණු හදවත් හදාගත්තා කියලා.ඒ නිසා මාව මතක් වෙලා ආයේ එන්න හිතුවත් මේ සංසාර සාගරයේ සැරිසරණ තාක් කවම දාවත් ඔබව මුන නොගැසේවා" කියලයි.
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලොකු තේරුමක් නැති වුණාට ලස්සනයි කියල හිතුණා..ඊයෙ රෑ හිරු අහද්දි තමා හරියටම අහුවෙ..

    Mage_Unuhuma_Nathi_Wela_Indika_Prasad.jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලොකු තේරුමක් නැති වුණාට ලස්සනයි කියල හිතුණා..ඊයෙ රෑ හිරු අහද්දි තමා හරියටම අහුවෙ..

    Mage_Unuhuma_Nathi_Wela_Indika_Prasad.jpg
    me sinduwa ahapan yakuneeee..patta
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    දුක් වෙවි ඔබ දිනෙක
    මා අතැර ගිය පවට
    වැලපේවි නිසැකවම
    වියෝ ආදර දුකට
    කිසිවෙකුත් නැත මෙලොව
    මා තරම් ඔබ හදට
    යලි ඒවි නිසැකවම
    එය පසක් වූ කලෙක...
    දහසකුත් කඳුළු බිඳු
    වගුරුවා සයන මත
    දැඩි කලෙමි දිරි අරන්
    බිඳී ගිය මගේ හද
    සැනසීම අත ළඟය
    මා තැනූ ඔබ නැතිව
    එපා යළි පැමිණෙන්න
    සසර සරණා තුරුම....


    මාව දාල ගිය එකිටත් ඔන්න ඕකම තමා මට කියන්න තියෙන්නේ :frown: :frown:
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    echara hithala wadak na ban. samahara kellanta love karala wadak na. unta onne salli, sex wage dewal witharai. they are type of psychopaths. they don't know how to feel things like sensitive human. it is just another business transaction for them. useless in spending time or money on such retarded shit heads, unless you are someone who seeks cheap brainless sex.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    eye ra me song1 ahuwa...

    "බිදුනු කලක අමතක කළ නොහැකිනම් සිතින්....
    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්....."


    me pada peeli deke puduma deyak kiyanne bn..:oo::oo::oo::oo::oo::oo::oo::oo:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    [FONT=&quot]අතීතයෙ මා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පෙම් බැඳි ලියන්ටයි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ ගීය ගයන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හමුවීම් වෙන්වීම් මැද[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ආදරයේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බැඳිම් බිඳීම් අතර ජීවිතේ[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ළඟ නොරැඳී රැඳී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නික්ම ගිය ඒ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සොඳුරු ලියන්ටයි මේ ගී ගයන්නේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ ගීය ගයන්නේ....[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සිනාවක මතකයන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තියා නෙතු ඉම දුරකින්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හදින් නොමැකෙන ආදරේ නටඹුන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කුරුටු ගා රුහිරෙන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ළඟ නොරැඳී රැඳී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නික්ම ගිය ඒ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නිල්වනුන් රන්වනුන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලදලියන් නිලැසියන්ටයි මේ ගීය ගයන්නේ....[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සීතල කඳුලකින්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලියා ලය රහසක්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අප අපම වූනු[/FONT][FONT=&quot]අනන්ත නිමේශයන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]විඳ දරා හදවතින්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ළඟ නොරැඳී රැඳී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නික්ම ගිය ඒ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නිල්වනුන් රන්වනුන්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ලදලියන් නිලැසියන්ටයි මේ ගීය ගයන්නේ..[/FONT]
    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B