BOOT ISLAND - බූට්-දිවයින

බූට් කාලා ඇත ? බූට&#35

  • ඔව්

    Votes: 92 50.8%
  • නෑ

    Votes: 89 49.2%

  • Total voters
    181
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙනතක යන්න ගියා....
    මුලදී අත දීලා......
    කොහොමද ඉන්නේ ඔයා...
    මගෙ හිත රිදවාලා.......
    මගෙ හිත රිදවාලා.......
    රැකගෙන ඉදියි කියා...
    සැමදා මා සිතු හින්දා....
    කැළුදුල් සිතෙන් බැදුනු සෙනෙහස ඔබ හට බැන්දා....... සෙනෙහස මම බැන්දා....

    දැන් නම් ඔයා මගේ හදවත සදහට බින්දා....
    කොහොමද ඉන්නේ ඔයා මගෙ හිත රිදවාලා.......
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    adaray karanawanam Bollanma adaray karanan apaa.. atakota hdisiyawatha dala giyothdaraganna bari wanamwa.... marigana adaraya karannath apaa... atdakeeman kiyannay
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    Nokapu aya nokama inna kiyala wish karanawa...
    mama nm ekak kawaa...dirawa ganna sahenna kal giyaa....

    danuth samahara welwata bada ridenna gannawa :D :D :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hoda welawata 1k wath kala na

    මට නම් ශුවර් නෑ..

    :nerd: :confused: :rolleyes: මට නම් ශුවර් නෑ..... :P :P

    :yes::yes:

    adaray karanawanam Bollanma adaray karanan apaa.. atakota hdisiyawatha dala giyothdaraganna bari wanamwa.... marigana adaraya karannath apaa... atdakeeman kiyannay

    :cool::cool:

    ela ela machan,,,maru wedak

    thanks machan

    Nokapu aya nokama inna kiyala wish karanawa...
    mama nm ekak kawaa...dirawa ganna sahenna kal giyaa....

    danuth samahara welwata bada ridenna gannawa :D :D :D

    Uba pilunu wechcha ekak da koheda machan kaala tiyenne .. ;);):lol::lol:
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    බූට් කෑව ඈති ඕයී.. තවත් නම් කන්න බෑ.. බෑ බෑ බෑමයි..:growl: :growl: