Boot Sindu ahamu

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
if you have an ex that got married, you will know what that voice means :):lol: these people really know what they are singing about..you have to have experienced it to sing it that well, to write it that well and to enjoy it that well :lol:

ridila tm thnx mchn :cool: twisted thnx mchn :cool: tiwista ehema thamai eath amaradewage kata hada nisa me sinduwa thawa kiyaganna threnne nah amuththak thiynwa :dull::dull: :cool:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ridila tm thnx mchn :cool: twisted thnx mchn :cool: tiwista ehema thamai eath amaradewage kata hada nisa me sinduwa thawa kiyaganna threnne nah amuththak thiynwa :dull::dull: :cool:

    එල එල තව ටියෙනවා බං දාන්නම් . මම සුපිරි බූට් දෙකක් කාලා ඉන්න එකෙක්. එකම කෙල්ලගෙනුත් දෙපාරක් කෑවා. එතකොට ඔක්කොම තුනක් වගේ තමයි. ඔව්වා තමයි ඇහුවේ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ridila tm thnx mchn :cool: twisted thnx mchn :cool: tiwista ehema thamai eath amaradewage kata hada nisa me sinduwa thawa kiyaganna threnne nah amuththak thiynwa :dull::dull: :cool:

    nothing beats that voice

    you nailed it bro :):):cool:

    :)

    එල එල තව ටියෙනවා බං දාන්නම් . මම සුපිරි බූට් දෙකක් කාලා ඉන්න එකෙක්. එකම කෙල්ලගෙනුත් දෙපාරක් කෑවා. එතකොට ඔක්කොම තුනක් වගේ තමයි. ඔව්වා තමයි ඇහුවේ.

    appa meka ahapan ehenam

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    appa meka ahapan ehenam

    ඕකත් සිරාම සින්දුව මචං. දැන් සංගීතයට තියෙන ආදරේ නිසා බූට් සිංදු අහනවා. පට්ටම පට්ට බං ඇස් දෙක වහගෙන අහද්දි හෙඩ් ෆෝන් එකත් ගහගෙන. විරහව තමයි බං සංගීතයේ ලස්සනම ගීත ඉදිරිපත් කරලා තියෙන්නේ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඕකත් සිරාම සින්දුව මචං. දැන් සංගීතයට තියෙන ආදරේ නිසා බූට් සිංදු අහනවා. පට්ටම පට්ට බං ඇස් දෙක වහගෙන අහද්දි හෙඩ් ෆෝන් එකත් ගහගෙන. විරහව තමයි බං සංගීතයේ ලස්සනම ගීත ඉදිරිපත් කරලා තියෙන්නේ.

    agreed, joint ekakuth adala ahapan <3
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එල එල තව ටියෙනවා බං දාන්නම් . මම සුපිරි බූට් දෙකක් කාලා ඉන්න එකෙක්. එකම කෙල්ලගෙනුත් දෙපාරක් කෑවා. එතකොට ඔක්කොම තුනක් වගේ තමයි. ඔව්වා තමයි ඇහුවේ.

    niyamai bn boot kalath thiyenna ni bn jiwithe nethnam wadakuth nah :no:

    nothing beats that voice

    :yes:
    :yes:
    :yes:
    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    I'm playing sitha oba pamula song on my keyboard right now and its like talking to my inner soul in its own language. :love:

    කවිය ඔබ ගහපන්. මම කාලෙකට කලින් වයලින් ගහද්දි ඕක ගැහුවා. පට්ටම පට්ට බං. සුනිල් ආර් ගමගේ මහත්තයා ප්‍රේමය බිඳිලා ගියාම ලියපු නිසදැකස් බං ඕක. ඒ වෙනුවෙන් සංගීතයෙන් රෝහණ වීරසිංහ මහත්තයා මාරම ගේමක් දෙනවා නිසඳසක් සිංදුවක් කරන්න. මාරම ලස්සන මියුසික් එකක් තියෙන්නේ. :):)