Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :P boot sub-forum ekak ona dannam.

    ඊළඟට දාන බුට් එක කාපු හැටි බෙට් කරානන් කිරියට ලොකු ගානක් හොයාගන්න තිබ්බ :lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකූ සිරි ලන්කාවෙ දවසකට දැන් 10 ක් 20ක් බුට් කනවාවගෙනෙ බ්න්....මල් සින්දු කාරයොත් වැහි වැහල දැන්...


    ලොල් සිරාවට පිස්සු බං මුන්ට :nerd:
    අපේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ඉන්නව වයස 18යි දැනට බූට් එකක් කාල තව කෙල්ලෙකුත් සෙට් කරගෙන :rofl:
     
    Sep 14, 2018
    60
    4
    0
    ලොල් සිරාවට පිස්සු බං මුන්ට :nerd:
    අපේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ඉන්නව වයස 18යි දැනට බූට් එකක් කාල තව කෙල්ලෙකුත් සෙට් කරගෙන :rofl:

    වෙන කෙල්ලෙක් සෙට් කරගන්න හිතෙන්නෙ නැනේ බන්