Bootstrap 3 මුල ඉදන් ඉගෙන ගන්න

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මම ලංකාවේ පඩි නම් දන්නේ නෑ :baffled:. මම මෙහෙ (Dubai) වැඩ කරන්නේ software engineer විදියට, මෙහෙ web development විතරක් නම් (php අනිවා බලනවා) 4000 aed විතර පඩි තියනවා වැඩිම. කොහොමත් 2000 aed වගේ තමයි මුලින් දෙන්නේ (මන් දන්නා developers ලගේ පඩිය මෙහෙමයි, මීට වැඩ පඩි ගන්න අයත් ඇති)

    machan dubai wala wada karannath IT degree ekak tiyennama oneda? Lankawata wada jobs tiyenwada? math dubai enna inne. web developing puluwan unata no certificate. Thama SLIIT eke igena gannawa.
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    math dannava puluwan help ekak dennam...


    machan dubai wala wada karannath IT degree ekak tiyennama oneda? Lankawata wada jobs tiyenwada? math dubai enna inne. web developing puluwan unata no certificate. Thama SLIIT eke igena gannawa.

    සමාවෙන්න ඕනේ කාලෙකින් ආවේ ලොග් වෙලා :P මම මෙහෙ ගියපු කිසිම interview එකකින් මගේ degree ගැන ඇහුවේ නැහැ :):):) , උන් වැඩියෙන් හොයල බැලුවේ මගේ වැඩ කිඩ :rofl: ගැන, වැඩ පුලුවන්නම් ඇතුලේ අපෝ එකට ලංකාවේ ඔක්කොම පැත්තක තියල degree බලන්නේ එකට හරියන salary දෙනවා නම් ඒත් කමක් නැ :angry::angry::angry:



    Bootstrap igena ganna dawasak yai. Foundation kiyala framework ekak tiyenawa ekath hodai. In build features tiyenawa bootstrap ekata wada. But pluging adui. Bootatrap ekata third party plugins tiyenawa godak.



    nice machan

    Thanks hamotama
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    bootstrap lesi ban igena ganna.
    lankawe epa wenawa ban dan nam.
    loku companies walata dammata katha karanne na.
    e uttala gov. uni valata priority denne.
    podi companies wala wada karala epa wela inne :(
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    :)
    bootstrap lesi ban igena ganna.
    lankawe epa wenawa ban dan nam.
    loku companies walata dammata katha karanne na.
    e uttala gov. uni valata priority denne.
    podi companies wala wada karala epa wela inne :(
    ඔව් බන් ඒක ඇත්ත මාත් හෙට අනිද්දා එනවා ලංකාවට, මටත් ඔය සේතේම වේවි ඉතින් ඊට පස්සේ :growl: