මම ලංකාවේ පඩි නම් දන්නේ නෑ. මම මෙහෙ (Dubai) වැඩ කරන්නේ software engineer විදියට, මෙහෙ web development විතරක් නම් (php අනිවා බලනවා) 4000 aed විතර පඩි තියනවා වැඩිම. කොහොමත් 2000 aed වගේ තමයි මුලින් දෙන්නේ (මන් දන්නා developers ලගේ පඩිය මෙහෙමයි, මීට වැඩ පඩි ගන්න අයත් ඇති)
math dannava puluwan help ekak dennam...
bump
machan dubai wala wada karannath IT degree ekak tiyennama oneda? Lankawata wada jobs tiyenwada? math dubai enna inne. web developing puluwan unata no certificate. Thama SLIIT eke igena gannawa.
මම මෙහෙ ගියපු කිසිම interview එකකින් මගේ degree ගැන ඇහුවේ නැහැ 

, උන් වැඩියෙන් හොයල බැලුවේ මගේ වැඩ කිඩ
ගැන, වැඩ පුලුවන්නම් ඇතුලේ අපෝ එකට ලංකාවේ ඔක්කොම පැත්තක තියල degree බලන්නේ එකට හරියන salary දෙනවා නම් ඒත් කමක් නැ 


Bump
bump
Bootstrap igena ganna dawasak yai. Foundation kiyala framework ekak tiyenawa ekath hodai. In build features tiyenawa bootstrap ekata wada. But pluging adui. Bootatrap ekata third party plugins tiyenawa godak.
bump
bump
nice machan
bump

ඔව් බන් ඒක ඇත්ත මාත් හෙට අනිද්දා එනවා ලංකාවට, මටත් ඔය සේතේම වේවි ඉතින් ඊට පස්සේbootstrap lesi ban igena ganna.
lankawe epa wenawa ban dan nam.
loku companies walata dammata katha karanne na.
e uttala gov. uni valata priority denne.
podi companies wala wada karala epa wela inne![]()
