Boralasgamuwa පණු_මිරිස

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    බොරලැස්ගමුව රත්තනපිටිය "ලුණු මිරිස ෆැමිලි රෙස්ටුරන්ට්" එකේ පණුවො එක්ක කෑම..

    Ig1usjU.jpg


    CYOvfvx.jpg


    Source
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ප්‍රෝටීන් බහුල ආහාරයක් උබලට කුකුල්ලු ගිලින්න පුළුවන් පනුවෝ ගිලින්න බෑ :frown:

    උඹ පණුවො කනවද?අපේ කුණු වලේ පණුවො සෑහෙන්න ඉන්නව අැවිත් අරන් පලයන්.සල්ලි ඵපා..:yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    බෙහෙත් ගහල නැති මිරිස් වගයක් :yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය හාල් වල ඉන්න පණුවෙක් නේද
    ගොඩක් වෙලවාට මමත් දැකල තියනව ඉන්නවා

    අහක් කරලා කනවා ඉතිං
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    :baffled::baffled: මොකා?? ඊයා බන් :baffled::baffled::baffled:

    බලන්‍ ගියහම මේකෙ ඉන්නෙ පණුවො කන උන්මනේ..පණුවො ටිකක් පැක් කරල විකුණන්න කියාපු තැන.:oo: