Bot Creator Download

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda

    මචංලා.
    කවුරු හරි මට මේල් එකවුන්ට් ගොඩක් පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන් software එකක් හොයලා දෙන්නකෝ.
    ලොකු උදව්වක්.

    IR ID Maker එකෙන්නම් මම වැඩ කරලා තියෙනවා.
    ඒත් දැන් ඒක වැඩකරන්නෙ නැහැ.

    ඔයාලා යූස් කරලා තියෙන software එකක් තියේනම් මට කියන්න.
    :sorry::sorry::sorry::sorry:


    බම්ප් එකක් උනත් ගොඩක් වටිනවා වෙලාවෙ හැටියට