මහරජ ගැමුණු ෆිල්ම් එක රිලීස් වෙච්ච සතියෙම ඉරිදා (සිකුරාදා නේ ෆිල්ම් එක රිලීස් උනේ) ගියා මමයි වයිෆුයි ෆිල්ම් එක බලන්න. ඉරිදා රෑ 7.00 ෂෝ එක බලන්න ගියේ ඉම්පාලා එකට. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් බුක් කරලා යන්නේ. එදා ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්න පරක්කු වෙච්ච නිසා ඔන්ලයින් බුකිං ක්ලෝස් කරලා. මට දැං කොහොම හරි ෆිල්ම් එක බලන්න ඕනේ. ගියා ඕන මගුලක් කියලා ඉම්පාලා එකට. පිඹුරා වෙලාගත්තා වගේ පෝලිම. පට්ට වෙලාවක් ඉඳලා පාර්ක් කරගත්තේ වාහනෙත්.. ටිකට් නෑ කියලා සුවර්ම සුවර්... ODC ෆුල්. බැල්කනිත් ෆුල් පෝලිමේ බාගයක් යනකොට. ඉතුරු එවුන් හැරිලා ගියා. මම ශේප් එකේ ඇහුවා කවුන්ටරෙන් බොක්ස් තියෙනවාද කියලා. ඔක්කොම බොක්ස් available...
පට්ට නිදහසේ අපි දෙන්නා ෆිල්ම් එක බැලුවා සෙනඟ ගොඩේ දාඩිය පෙරාගෙන බලන්නේ නැතුව...

එන්න එහෙමයි බැඳපු අපි ෆිල්ම් හෝල් වල බොක්ස් පාවිච්චි කරන්න්... සෙනඟ වැඩි වෙලාවල් වලට ෆිල්ම් බලන්න...