BOX BOX BOX

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mama liberty eke kella ekka film ekak balanna giya.box nemei normal.odc hitiye.pitipasse thiyenne box ne.film eke fight ehema yana athare ahenawa box eka athulen kaagahanawa kendiri gaanwa kellekge sadde:Pmatai kellatai bada palenna hina eka ahala.eda wadiya crowd ekatha naha hall eke.kolla peralagena wade denna athi.

    :P aasai ne? ithin ai fake eken log une oka kiyana? :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Pamankada EROS ela hodai ban... okkoma box walata thama enne... podi kello hitan aran enawa kollo... inna unuth aulak na
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Box ma onada ban okata. Poddak creative unoth library, stairwells, car parks, bike rides, shopping wage godak awastha hoya ganna puluwan.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහරජ ගැමුණු ෆිල්ම් එක රිලීස් වෙච්ච සතියෙම ඉරිදා (සිකුරාදා නේ ෆිල්ම් එක රිලීස් උනේ) ගියා මමයි වයිෆුයි ෆිල්ම් එක බලන්න. ඉරිදා රෑ 7.00 ෂෝ එක බලන්න ගියේ ඉම්පාලා එකට. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් බුක් කරලා යන්නේ. එදා ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්න පරක්කු වෙච්ච නිසා ඔන්ලයින් බුකිං ක්ලෝස් කරලා. මට දැං කොහොම හරි ෆිල්ම් එක බලන්න ඕනේ. ගියා ඕන මගුලක් කියලා ඉම්පාලා එකට. පිඹුරා වෙලාගත්තා වගේ පෝලිම. පට්ට වෙලාවක් ඉඳලා පාර්ක් කරගත්තේ වාහනෙත්.. ටිකට් නෑ කියලා සුවර්ම සුවර්... ODC ෆුල්. බැල්කනිත් ෆුල් පෝලිමේ බාගයක් යනකොට. ඉතුරු එවුන් හැරිලා ගියා. මම ශේප් එකේ ඇහුවා කවුන්ටරෙන් බොක්ස් තියෙනවාද කියලා. ඔක්කොම බොක්ස් available...
    පට්ට නිදහසේ අපි දෙන්නා ෆිල්ම් එක බැලුවා සෙනඟ ගොඩේ දාඩිය පෙරාගෙන බලන්නේ නැතුව... :D
    එන්න එහෙමයි බැඳපු අපි ෆිල්ම් හෝල් වල බොක්ස් පාවිච්චි කරන්න්... සෙනඟ වැඩි වෙලාවල් වලට ෆිල්ම් බලන්න...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ශේප් එකේ ඇහුවා කවුන්ටරෙන් බොක්ස් තියෙනවාද කියලා. ඔක්කොම බොක්ස් available...

    හැටත් පැනල. බැදලත් අවුරුදු 3,4 ගෙවිල ඉවරයි. මල විසේ මුන්ට තාම.

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැටත් පැනල. බැදලත් අවුරුදු 3,4 ගෙවිල ඉවරයි. මල විසේ මුන්ට තාම.

    :lol::lol:

    :lol: විසේ අහගන්න එපා මගෙන් විසේ..... :lol:
    ඇමතුවා කියලා හිතා ගනිං...
    බැඳපු අපිට මොන බොක්ස් ද? තොට වගේ කියල හිතුවද? :P

    සිරාවටම... සෙනඟ පැලෙන්න ඉන්න රෑ ශෝ වල බොක්ස් වේලෙනවා යකෝ. Eros එකේ VIP-(Velai Illa Pattathari) බලන්න ගිය වෙලෙත් අපි දෙන්නා ඕකම කරා. ෆිල්ම් හෝල් එකේ උතුරන්න සෙනඟ. බොක්ස් වේලෙනවා... රෑ ශෝ වලට කපල් එනවා අඩුයි නේ. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මහරජ ගැමුණු ෆිල්ම් එක රිලීස් වෙච්ච සතියෙම ඉරිදා (සිකුරාදා නේ ෆිල්ම් එක රිලීස් උනේ) ගියා මමයි වයිෆුයි ෆිල්ම් එක බලන්න. ඉරිදා රෑ 7.00 ෂෝ එක බලන්න ගියේ ඉම්පාලා එකට. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් බුක් කරලා යන්නේ. එදා ක්ලාස් ඉවර වෙලා ගෙදර එන්න පරක්කු වෙච්ච නිසා ඔන්ලයින් බුකිං ක්ලෝස් කරලා. මට දැං කොහොම හරි ෆිල්ම් එක බලන්න ඕනේ. ගියා ඕන මගුලක් කියලා ඉම්පාලා එකට. පිඹුරා වෙලාගත්තා වගේ පෝලිම. පට්ට වෙලාවක් ඉඳලා පාර්ක් කරගත්තේ වාහනෙත්.. ටිකට් නෑ කියලා සුවර්ම සුවර්... ODC ෆුල්. බැල්කනිත් ෆුල් පෝලිමේ බාගයක් යනකොට. ඉතුරු එවුන් හැරිලා ගියා. මම ශේප් එකේ ඇහුවා කවුන්ටරෙන් බොක්ස් තියෙනවාද කියලා. ඔක්කොම බොක්ස් available...
    පට්ට නිදහසේ අපි දෙන්නා ෆිල්ම් එක බැලුවා සෙනඟ ගොඩේ දාඩිය පෙරාගෙන බලන්නේ නැතුව... :D
    එන්න එහෙමයි බැඳපු අපි ෆිල්ම් හෝල් වල බොක්ස් පාවිච්චි කරන්න්... සෙනඟ වැඩි වෙලාවල් වලට ෆිල්ම් බලන්න...

    badinna kalin pawichchi karapu widihath daanna :lol::lol::rofl: