BOX FAN Help

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    36
    කටුවයි බඩේ ඇතුලේ
    මචංලා මේ Fan Use කරපු අය පොඩ්ඩක් රිවිව් එකක් දෙන්නකො.

    හොද Brand එක මොකක්ද?
    කල්පැවැත්ම ?
    හොද සිතලක් තියනවද?
    මීට වඩා අනිත් සිවිලිම් ෆැන් එක හොදයිද?



    01-500x500-5-1-300x300.jpg
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන්, දාන්න නම් එපා.. මෙලෝ රහක් නෑ.. කිසි හුළඟක් නෑ.. අපරාදේ සල්ලි.. සිවිලින් ෆෑන් එකක් හරි ස්ටෑන්ඩ් ෆෑන් එකක් හරි ගන්න..