Box Guitar එකක ගාන දන්නවද?

HMNimal

Member
May 9, 2012
50
0
0
Sri Lanka
yamaha music center එකේ අලුත් Acoustic Guitar අඩුම මිල ගනන් දන්නවද?
එ කිට්ටුව ඉන්න කෙනෙක් පොඩ්ඩක් බලලා කියනවද?
 

HMNimal

Member
May 9, 2012
50
0
0
Sri Lanka
Chinese Guitar hodaida?

chinese Guitar hodaida?
brand eke nama Spread & Music
41-Acoustic-Guitar-W-11-W-11C-.jpg


pahala thiyenawa brand eke logo eka


Guangzhou-Spread-Music-Trading-Co-Ltd.jpg
 

paanbatta

Member
Apr 25, 2012
388
32
0
ade matath danaganna one monawada lankawe thiyena guitar hoda brands. prices ehema kohomada.


Eclectic branded thiyanawa
Yamaha Music Center eke

Roland thiyanawa
Viharamahadevi Park issaraha


Unbranded
People's Park (Sai Sanjeeth)
Colombo 11
 

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Eclectic branded thiyanawa
    Yamaha Music Center eke

    Roland thiyanawa
    Viharamahadevi Park issaraha


    Unbranded
    People's Park (Sai Sanjeeth)
    Colombo 11

    ambeee yamaha eke patta ganan ban aduma ekath 30k wath wenawa dawasak ahuwa :(

    10kata wage thanak nadda hoda ekak
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මා ගාව එකක් තියෙනවා. මම පාවිච්චි කරන්නේ නෑ. පුරුදු වෙන්ඩ හිතාගෙන ගත්තේ. ඒත් දැන් බෑ. කැමතිනම් ගන්ඩ. මම ගත්තේ රු.9700කට හොදම චීන ගිටාර් එකක්. බාල චීන ඒව තියෙනව 5000ටත් මරදානෙ.
     

    HMNimal

    Member
    May 9, 2012
    50
    0
    0
    Sri Lanka
    මා ගාව එකක් තියෙනවා. මම පාවිච්චි කරන්නේ නෑ. පුරුදු වෙන්ඩ හිතාගෙන ගත්තේ. ඒත් දැන් බෑ. කැමතිනම් ගන්ඩ. මම ගත්තේ රු.9700කට හොදම චීන ගිටාර් එකක්. බාල චීන ඒව තියෙනව 5000ටත් මරදානෙ.

    machan, Guitar eka gaththe kohenda?