Box Help

drag_1

Member
Apr 1, 2013
7
0
0
බනින්න එපා මචන්ලා..මම කවදාවත් ෆිල්ම් හෝල් එකක බොක්ස් එකකට ගිහින් නැහැ.එක මොන වගේද බන්.කොල්ලුපිටියේ ලිබර්ටි එකේ හරි සැවෝයි එකේ හරි බොක්ස් එක හොඳයිද? කෙල්ල එක්ක යන්නේ.:rolleyes::rolleyes: ගියපු උන් කියපල්ලකෝ කොහොමද බුක් කරන්නේ කලින්.පෙ කරන්න ක්‍රෙඩිට් කාර්ඩ් ඕනද online බුක් කරද්දී කරන්න පුළුවන් විදියත් කියන්න.පොඩ්ඩක් ෆන් එකක් ගන්නත් එක්කයි යන්නේ:baffled::baffled: තාම කිස් එකක් දිගන්න බැරි උනා හරි හමන් තැනක් නැති නිසා. .පොඩ්ඩක් දැනුවත් කරපල්ලකෝ ගියා උන්..කියක් වෙනවද.මොන වෙලාවටද ෆිල්ම් තියෙන්නේ. සිරාවට උදව් ගන්න කව්රුත් නැති නිසා කොල්ලෝන්ගේ උදව්වක් ඉල්ලන්නේ..
 
kodimusic

Active member
  • Sep 24, 2009
    397
    70
    28

    මචං BOX මෙන්න මේ වගේ

    drag_1

    Member
    Apr 1, 2013
    7
    0
    0
    :P
    uba oka ahannamada account ekak haduwe? :P
    mewa kiyala uba kellawa anatha karaida dan ne..
    pussuda ban kiyapallakoooooooooooooo:no::no:..mama sirawata karanne may kella firt love eka ban. 4 years thama kiss ekak wath dila naha bolaw..mata baha thawath mehema inna.
    paw wada karanna epa bola,
    paw naha
    dialog line 1k thyenawa nam 444 ta call karala bk karapan...
    dialog pre paid walin puluwanda.kohomada salli gewanne.
    bamp
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    puluwan.. dialog site eke wisthara thiyenawa.. un 50Rs da koheda gannawa.. ticket eke value ekata wada 300-400Rs k phone eke thiyenna onida koheda..
     
    drag_1

    Member
    Apr 1, 2013
    7
    0
    0
    puluwan.. dialog site eke wisthara thiyenawa.. un 50Rs da koheda gannawa.. ticket eke value ekata wada 300-400Rs k phone eke thiyenna onida koheda..
    box eka mona wageda kiyapan.lock ekak thiyanawada ban. wate inna unta penawada ..poddak withara kiyapanko
     
    drag_1

    Member
    Apr 1, 2013
    7
    0
    0
    bamp...ado ekek wath kellek ekka gihin nadda ban box ekakata. :( poddak kiyapallakooo. kasada bandapu un nadda ban.mewa karapu..
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    කොල්ලුපිටියේ ලිබර්ටි එකේ හරි සැවෝයි එකේ හරි බොක්ස් එක හොඳයිද? - ඔව් හොදයි ගාන තමයි වැඩි
    Savoy- 1240 LKR

    කොහොමද බුක් කරන්නේ කලින්.පෙ කරන්න ක්‍රෙඩිට් කාර්ඩ් ඕනද online බුක් කරද්දී කරන්න පුළුවන් විදියත් කියන්න.
    Credit Card ඕන
    http://www.eapmovies.com/

    මොන වෙලාවටද ෆිල්ම් තියෙන්නේ.
    10:30AM, 1:30PM, 4:15PM

    මේ වීකෙන්ඩ් එකේ නම් බොක්ස් ඔක්කොම බුක් වගේ... :P
    Savoy.jpg

    credit card nathuwa barida ban pay karanna.nathnam kalin gihin weekend eke book karanna oneda.