Boys Dont Joke with Girls (මෙන්න දැන් හැදෙන Kello)

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Boys Dont Joke with Girls (මෙන්න දැන් හැදෙන Kello)

    Boys Dont Joke with Girls (මෙන්න දැන් හැදෙන Kello)​

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කොල්ලා චාටර්
    කෙල්ල එට වඩා චාටර්
    පොන්නයෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්

    අපේ රටේ ඉන්න සමහර පොන්න්යන්ට අප්නිත් උන්ගේ කුණු ගොඩක් දැක්කම
    මැජික් වගේ වටවෙලා බලනවා
    මහා පොන්න පුරුදු බන්

    ගොඩක් මිනිස්සු එහෙමයි

    එකපාරක් මයි අපේ තාත්තයි වලියක් ගියා
    දෙන්න බනගන්නවා හොදට
    පාරේ යන ගනුකෙනෙක් බලන් ඉන්නව අපේ ගෙ ඉස්සරහට වෙලා

    මන් ඇහුව ඇන්ටි පකද බලන්නේ කියලා
    සුස් ගාල ගිය යන්න

    අනුන්ගේ කුණු ගොඩවල් හොයන ඒවා මහා කැත පුරදු බන්
    උන් රන්ඩු වෙනවා නම් රනඩු වුනාවේ
    එක බේරනවා මිසක් වීඩියෝ කරලා අතල් ගන්න ඒවා මහා ගූ වැඩ

    එක පාරක් ගහල ගිය නම් ශේප්
    වටේ පිටේ වුන් ඉන්න
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය කොල්ලා චාටර්
    කෙල්ල එට වඩා චාටර්
    පොන්()යෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්.....
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මුඩුක්කු කෙල්ලෙක් බං.. කතා style එකෙන්ම පේනවා...
    විහිලු කළා කියලාද මේකිය තද වෙලා තියෙන්නේ? :D :D

    හිතන් ඉන්නවා ඇති රූප සුන්දරි කියලා :P
     

    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    මුඩුක්කු කෙල්ලෙක් බං.. කතා style එකෙන්ම පේනවා...
    විහිලු කළා කියලාද මේකිය තද වෙලා තියෙන්නේ? :D :D

    හිතන් ඉන්නවා ඇති රූප සුන්දරි කියලා :P

    sirawataa
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කොල්ලා ඉන්න සිස‍්ටම් එකෙ හැටියට පසු රිටර්න් එකක් කෙල්ලට හම්බවෙයි වාගේ නැති වෙන්න.ඌගේ මානසික තත්වේ හොඳ නම්..ඌ මුකුත් කරන එකක නැහැ එ කෙල්ලට.නමුත් අද සමාජයේ ගැන උඹලා දන්නවානේ...:oo:..:rolleyes::eek:

    අනික මහා මොඩ කෙල්ලෙක් බං.ඔය වාගේ චන්ඩිකං පෙන්වනවා කියන්නේ කෙල්ලෙකුට ඔබින වැඩක් නොවෙයි. ..කෙල්ලත් එච්චරම හොඳ කෙනෙක් නෙවෙයි වගේ බැලුබැලමට එක තෙරෙනවා.....:rolleyes:



     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    meki onawata wada ke gahanawa ban,,style ekata..films wage,,
    kolla weradi athi,
    but,,mudukku kellek da koheda?