BR එකක් ගන්න Idea එකක් දියන්
මචංලා, Bank Account එකේ සල්ලි එහෙට මෙහෙට යනවා..., පිට රටින් එනවා...
නිකන්ම ඕක වෙන එකේ මට පුළුවන්ද මොකක් හරි BR එකක් අරගෙන, මේ ඒකෙන් එන යන සල්ලි කියලා පෙන්නන්න....
සිරා කථාව නම් Google Adsence කරන එකෙක් කොහොම ? මොකක් කියලද BR එකක් ගන්නේ...? බලන්න එන උන්ට මොනා පෙන්නන්නද ?
BR එකක් ගන්න මොකක් හරි විදිහක් කියපල්ලකෝ...? BR එකක් විතරයි වැදගත් වෙන්නේ (ලේසියෙන්ම ගන්න පුළුවන් එකක්)
(Bank statment, ඔප්පු, ලයිට් බිල්....etc ඩොයුමන්ට් අවුලක්ම නෑ)