මම ගියා බං. පෝම් එකක් දුන්නා. ඒකෙ requirements 12ක් තියනවා. සමහර ඒවා ඕනි නෑ කිව්වට උන්ට තේරෙන්නේ නෑ. නගර සභාවට සල්ලි ගෙවලා වෙළදා බලපත්රයක් ගන්න කිව්වා. බෝඞ් එකක් දාන්න කිව්වා. ඉඩමේ පත්තිරු ඉල්ලුවා. Education qualification attach කරන්න කිව්වා. හැම එකම ග්රාම නිලධාරී සහතික කරන්න කිව්වා. රුපියල් 10ක මුද්දරයක් ඕනි කිව්වා. හරියට 10ක එකක්ලු. වැඩි ඒවා බැලූ. තව file එකක් අරන් එන්න කිව්වා නිල් පාට. වෙන පාට එපාලු. තව යන යන තැන ඉන්න උන්ට තේරුම් කරන්න ඕනි website එකක් කියන්නේ මොකක්ද කියලා. උන්ට නොතේරුණොත් අපි වැරදි කාරයෝ වෙනවා. මන් ආවා ආයේ පස් පාගන්නෙ නෑ
ප. ලි - rules මොනවා උනත් එතැන ඉන්න කෙනා අනුව rules සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරකෙක් හම්බ උනොත් sorry