BR එකක් නැතුව online card payments ගන්න ක්‍රමයක් නැද්ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ගියා බං. පෝම් එකක් දුන්නා. ඒකෙ requirements 12ක් තියනවා. සමහර ඒවා ඕනි නෑ කිව්වට උන්ට තේරෙන්නේ නෑ. නගර සභාවට සල්ලි ගෙවලා වෙළදා බලපත්‍රයක් ගන්න කිව්වා. බෝඞ් එකක් දාන්න කිව්වා. ඉඩමේ පත්තිරු ඉල්ලුවා. Education qualification attach කරන්න කිව්වා. හැම එකම ග්‍රාම නිලධාරී සහතික කරන්න කිව්වා. රුපියල් 10ක මුද්දරයක් ඕනි කිව්වා. හරියට 10ක එකක්ලු. වැඩි ඒවා බැලූ. තව file එකක් අරන් එන්න කිව්වා නිල් පාට. වෙන පාට එපාලු. තව යන යන තැන ඉන්න උන්ට තේරුම් කරන්න ඕනි website එකක් කියන්නේ මොකක්ද කියලා. උන්ට නොතේරුණොත් අපි වැරදි කාරයෝ වෙනවා. මන් ආවා ආයේ පස් පාගන්නෙ නෑ

    ප. ලි - rules මොනවා උනත් එතැන ඉන්න කෙනා අනුව rules සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරකෙක් හම්බ උනොත් sorry
    ලංකාවේ business කරන එකත් මේක දැක්කහම එපා වෙනවා.
     
    • Like
    Reactions: stasia

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම ගියා බං. පෝම් එකක් දුන්නා. ඒකෙ requirements 12ක් තියනවා. සමහර ඒවා ඕනි නෑ කිව්වට උන්ට තේරෙන්නේ නෑ. නගර සභාවට සල්ලි ගෙවලා වෙළදා බලපත්‍රයක් ගන්න කිව්වා. බෝඞ් එකක් දාන්න කිව්වා. ඉඩමේ පත්තිරු ඉල්ලුවා. Education qualification attach කරන්න කිව්වා. හැම එකම ග්‍රාම නිලධාරී සහතික කරන්න කිව්වා. රුපියල් 10ක මුද්දරයක් ඕනි කිව්වා. හරියට 10ක එකක්ලු. වැඩි ඒවා බැලූ. තව file එකක් අරන් එන්න කිව්වා නිල් පාට. වෙන පාට එපාලු. තව යන යන තැන ඉන්න උන්ට තේරුම් කරන්න ඕනි website එකක් කියන්නේ මොකක්ද කියලා. උන්ට නොතේරුණොත් අපි වැරදි කාරයෝ වෙනවා. මන් ආවා ආයේ පස් පාගන්නෙ නෑ

    ප. ලි - rules මොනවා උනත් එතැන ඉන්න කෙනා අනුව rules සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරකෙක් හම්බ උනොත් sorry

    යකෝ ඔච්චර දුකක් විදින්න ඕන නෑ බන්.. දන්න එකෙක් ව අල්ලගනින්.. උබට ඔය පාගා මරුවෙක් ද දන්නෙ නෑ සෙට් උනේ.. කීයක් හරි දෙනකන් ඔය කාලකන්නි දගලන්නෙ. මහ ලොකු වැඩක් නෙවේ br එකක් ගන්න එක. website කතාත් එක්ක පරිගණක දෘඪාංග අලෙවිය එහෙමත් දාපන් br එකට.. ඔය මෝඩ හුට්ටල ඕව දන්නෙ නෑ නැත්තම්. ඊට පස්සේ ගත්ත හැකි payhere වගේ එකක්.
     
    • Like
    Reactions: stasia

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Machan pvt limited ekak register karapan. online karanna puluwan
    එක පොඩිවට කරන business වලට PVT LTD මහා වදයක්. cost එක වැඩිවෙන එකයි වෙන්නේ.
     
    • Like
    Reactions: stasia

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මම ගියා බං. පෝම් එකක් දුන්නා. ඒකෙ requirements 12ක් තියනවා. සමහර ඒවා ඕනි නෑ කිව්වට උන්ට තේරෙන්නේ නෑ. නගර සභාවට සල්ලි ගෙවලා වෙළදා බලපත්‍රයක් ගන්න කිව්වා. බෝඞ් එකක් දාන්න කිව්වා. ඉඩමේ පත්තිරු ඉල්ලුවා. Education qualification attach කරන්න කිව්වා. හැම එකම ග්‍රාම නිලධාරී සහතික කරන්න කිව්වා. රුපියල් 10ක මුද්දරයක් ඕනි කිව්වා. හරියට 10ක එකක්ලු. වැඩි ඒවා බැලූ. තව file එකක් අරන් එන්න කිව්වා නිල් පාට. වෙන පාට එපාලු. තව යන යන තැන ඉන්න උන්ට තේරුම් කරන්න ඕනි website එකක් කියන්නේ මොකක්ද කියලා. උන්ට නොතේරුණොත් අපි වැරදි කාරයෝ වෙනවා. මන් ආවා ආයේ පස් පාගන්නෙ නෑ

    ප. ලි - rules මොනවා උනත් එතැන ඉන්න කෙනා අනුව rules සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරකෙක් හම්බ උනොත් sorry
    අන්න ඕකයි බන් මාත් මේ br නැතිව කරගන්න බ්ලන්නේ... අනික බන් මේ පොඩිවට ට්‍රයි එකක් දෙන්නෙ.. පටන් අරන් වහන්න උනත් සුවර් නෑ... එහෙම් එකකට ඔහොහ්ම කටු කාල br ගන්න එක තේරුමක් නෑ☹