Brain (මොලය)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    .............................................................................................................................................................................................

    Your brain has an intrinsic appearance that looks like your inner life. Your thoughts, emotions, perceptions, etc. Your brain also has an extrinsic appearance that looks like matter, specifically the brain and it’s associated processes (neurons firing, etc.) and these processes correlate with its intrinsic appearance. So there exists both a first-person and a second-person perspective of your brain.


    ඔබේ මොළයට ඔබේ අභ්‍යන්තර ජීවිතය මෙන් පෙනෙන සහජ පෙනුමක් ඇත. ඔබේ සිතුවිලි, චිත්තවේගයන්, සංජානන යනාදිය ඔබේ මොළයට පදාර්ථයක් මෙන් පෙනෙන පෙනුමක් ඇත, විශේෂයෙන් මොළය සහ එය ආශ්‍රිත ක්‍රියාවලි (නියුරෝන වෙඩි තැබීම යනාදිය) සහ මෙම ක්‍රියාවලීන් එහි සහජ පෙනුම සමඟ සම්බන්ධ වේ. එබැවින් ඔබේ මොළයේ පළමු පුද්ගලයා සහ දෙවන පුද්ගල ඉදිරිදර්ශනය යන දෙකම පවතී.

    සරලව:
    අපි මොලේ දකින විදි දෙකක් තියෙනව. එකක් අභ්‍යන්තර දැක්ම. අපිට දැනෙනව අපි ඉන්නව කියල. අපිට දුක සතුට වගේ හැඟීම් දැනෙනව.
    ඒ අතරෙ අපිට මොලේ බාහිරවත් දකින්න පුලුවන්. මස් ගොඩක්, ඒකෙ නියුරෝන ලක්ශ ගානක් එකිනෙකට සම්බන්ධ වෙලා ඒව සන්නිවේදනය කරනව.
    ඒ බාහිර දැක්මෙ අපිට දකින්න පුලුවන් දේවල් අභ්‍යන්තර දැක්මෙ අපිට දකින්න ලැබෙන සිතුවිලි, සවිඥ්ඥානික බව වගේ දේවල් සම්බන්ධ වෙනව.
    ඒ අනුව මොලේ දකින්න පුලුවන් first person view එකකුයි second person view එකකුයි දෙකක් තියෙනව.
    ගහක් ගලක් වගේ දෙයකට වඩා මේක වෙනස්. ගහක් දකිද්දි අපි දකින්නෙ ගසේ බාහිර පෙනුම විතරයි. අපිට ගහක් වෙලා ගහට දැනෙන්නෙ කොහොමද බලන්න බෑ. වෙන කෙනෙක්ගෙ මොලේ දකින්නෙත් බාහිර පෙනුම විතරයි අපිට කවදාවත් එයා වෙලා බලන්න බෑ. මේ විශ්වයේ දෙවිදිහකට දකින්න පුලුවන් එකම දේ තමන්ගේ මොලය වෙන්න ඇති
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,323
    1,532
    113
    32
    Earth-Cj025



    ඔබේ මොළයට ඔබේ අභ්‍යන්තර ජීවිතය මෙන් පෙනෙන සහජ පෙනුමක් ඇත. ඔබේ සිතුවිලි, චිත්තවේගයන්, සංජානන යනාදිය ඔබේ මොළයට පදාර්ථයක් මෙන් පෙනෙන පෙනුමක් ඇත, විශේෂයෙන් මොළය සහ එය ආශ්‍රිත ක්‍රියාවලි (නියුරෝන වෙඩි තැබීම යනාදිය) සහ මෙම ක්‍රියාවලීන් එහි සහජ පෙනුම සමඟ සම්බන්ධ වේ. එබැවින් ඔබේ මොළයේ පළමු පුද්ගලයා සහ දෙවන පුද්ගල ඉදිරිදර්ශනය යන දෙකම පවතී.

    :confused: