Brain chemical unbalance vs nerves issue

Dark Lord™

Junior member
  • Feb 3, 2014
    62
    53
    18
    colombo
    මටත් ඔහොම කේස් එකක් තිබ්බා මීට ටික කාලෙකට කලින්.හිත හිතා ඉන්නෙ නැතුව කෙලින්ම ගිහිල්ල මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙලා විස්තරය කියන්න.පොර බෙහෙත් දෙයි සතියකින් දෙකකින් විතර ගොඩදාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Duckduck

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    High Dopamine boosts ( leads to ) = Low Dopamine Receptors = ( which leads to) chemical imbalance

    Solution = Limit activities that give you a high dopamine boost without any effort like porn/ masturbation

    Get the dopamine from other sources like playing cricket / foot ball / Gym etc
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ADHD වෙන්න ඇති මචන් මටත් ඔහොමයි. මහ කරුම ලෙඩ මේවා. හරිහමන් වැඩකරන බෙහෙතකුත් නෑ.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,708
    936
    113
    Lokuwata seen ekak na, but idapu widihath ekka wenasak therenawa. Alcohol ganna eka wadi una dan tika kaleka idala. Watenna bonna, eth danena ganata bonawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,241
    72,417
    113
    මාලඹේ
    අහන අහන එකාට ඔය ලෙඩේ තියෙනවා බං මෙහෙම Thread බාර ගානක් වැටිලා ඇති
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,708
    936
    113
    High Dopamine boosts ( leads to ) = Low Dopamine Receptors = ( which leads to) chemical imbalance

    Solution = Limit activities that give you a high dopamine boost without any effort like porn/ masturbation

    Get the dopamine from other sources like playing cricket / foot ball / Gym etc
    Pron and mastrubation wadi nam thamai bn.