Brain chemical unbalance vs nerves issue

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    Adhd යකෝ මට
    සිරාවට හොද කරොත් ඌටපුක හරි දෙනවා
    1000031086.jpg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,861
    10,380
    113
    අහන අහන එකාට ඔය ලෙඩේ තියෙනවා බං මෙහෙම Thread බාර ගානක් වැටිලා ඇති
    මේකේ එවුන් ADHD ගැන කියවන හැටි දැකලා මට හිතාගන්න බෑ මේ තරම් ඉන්නවා කියලා , එළකිරියේ මේ තරම් ඉන්නවනම් බාහිර සමාජේ කොතරම් ඉන්නවා ඇද්ද බන් ? මේවා කියවලා වෙලාවකට හිතෙනවා අපි දන්නේ නැතිව අපිටත් තියෙනවද දන්නේ නෑ කියලා
     
    • Like
    • Sad
    Reactions: Duckduck and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,278
    72,474
    113
    මාලඹේ

    මටත් ටිකක් තියනවා බං ADHD නෙවෙයි එක වැඩකට අවධානය යොමු කරන්න බැහැ එක වැඩක් ඉවර කරන්නේ නැහැ හරිය ඔය වගේ දේවල් ලංකාවේ කෑම වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා බං
    එක්කෝ අපි ගන්න ප්‍රෝටීන් මදි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,861
    10,380
    113
    මටත් ටිකක් තියනවා බං ADHD නෙවෙයි එක වැඩකට අවධානය යොමු කරන්න බැහැ එක වැඩක් ඉවර කරන්නේ නැහැ හරිය ඔය වගේ දේවල් ලංකාවේ කෑම වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා බං
    එක්කෝ අපි ගන්න ප්‍රෝටීන් මදි
    "එක වැඩකට අවධානය යොමු කරන්න බැහැ , එක වැඩක් ඉවර කරන්නේ නැහැ " ඔය සීන් එක මටත් ලොකුවටම තියෙනවා බන් මම වැඩිය ගණන් ගත්තේ නෑ , උඹ මොකද කරේ ඒකට
     
    • Sad
    Reactions: Duckduck

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,278
    72,474
    113
    මාලඹේ
    "එක වැඩකට අවධානය යොමු කරන්න බැහැ , එක වැඩක් ඉවර කරන්නේ නැහැ " ඔය සීන් එක මටත් ලොකුවටම තියෙනවා බන් මම වැඩිය ගණන් ගත්තේ නෑ , උඹ මොකද කරේ ඒකට
    විටමින් බිවුවා මොනවා කරත් හරි ගියේ නැහැ බං තාම එහෙම තමා බං
    මට ලොකුවවෙනසක් උනේ වැක්සින් එකෙන් පස්සේ
    Doctor ලාට කිව්වා උනුත් වැඩිය ගණන් ගන්නේ නැහැ බෙහෙත් වාගයක් දුන්න ඒවා බිවා කියලත් ලොකු අඩුවක් නැහැ බං
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,861
    10,380
    113
    විටමින් බිවුවා මොනවා කරත් හරි ගියේ නැහැ බං තාම එහෙම තමා බං
    මට ලොකුවවෙනසක් උනේ වැක්සින් එකෙන් පස්සේ
    Doctor ලාට කිව්වා උනුත් වැඩිය ගණන් ගන්නේ නැහැ බෙහෙත් වාගයක් දුන්න ඒවා බිවා කියලත් ලොකු අඩුවක් නැහැ බං
    මටත් මේ exam ටිකක් තියෙනවා බන් කරගන්න , හැමදාම කල්දදා ඉන්නවා ගියාවුරුද්දේ සල්ලි ගෙවලත් අන්තිමට කරේ නෑ , එපා වෙලා ඉන්නේ බන්
     
    • Sad
    Reactions: Duckduck and 2osama

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,240
    4,041
    113
    මටත් මේ exam ටිකක් තියෙනවා බන් කරගන්න , හැමදාම කල්දදා ඉන්නවා ගියාවුරුද්දේ සල්ලි ගෙවලත් අන්තිමට කරේ නෑ , එපා වෙලා ඉන්නේ බන්
    මගෙත් ෆුල් ෆක්ඩ් අප් බං
    මොරාල් හින්දා අල්ලන් ඉන්නව ,අනිත් උන්ට වඩා මාරම එෆට් එකක් දාන්න වෙනවා හැමදේටම 🥲
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,861
    10,380
    113
    මගෙත් ෆුල් ෆක්ඩ් අප් බං
    මොරාල් හින්දා අල්ලන් ඉන්නව ,අනිත් උන්ට වඩා මාරම එෆට් එකක් දාන්න වෙනවා හැමදේටම 🥲
    උඹට හිතෙන විදියට මගේ සීන් එකත් Adhd ද බන් ?
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    "එක වැඩකට අවධානය යොමු කරන්න බැහැ , එක වැඩක් ඉවර කරන්නේ නැහැ " ඔය සීන් එක මටත් ලොකුවටම තියෙනවා බන් මම වැඩිය ගණන් ගත්තේ නෑ , උඹ මොකද කරේ ඒකට
    matath oya case eka thiyenawa. mage mind eka matama hathurek wela wage. :sorry: drive karaddith tikak uncomfortable gathiyak thiyenawa. math meka goda daganna try karana gaman inne.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,240
    4,041
    113
    matath oya case eka thiyenawa. mage mind eka matama hathurek wela wage. :sorry: drive karaddith tikak uncomfortable gathiyak thiyenawa. math meka goda daganna try karana gaman inne.
    මටත් හරි අමාරුයි බං
    මම කම්මැලි අපත එකෙකුත් නෙමේ
    මගෙ ඔලුව මට වද දෙනවා ,🥲
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මටත් හරි අමාරුයි බං
    මම කම්මැලි අපත එකෙකුත් නෙමේ
    මගෙ ඔලුව මට වද දෙනවා ,🥲
    okama thamai matath lokuma hene.:sorry: kohoma hari me scene eka nathi karagaththoth gemak gahanna puluwan machan. atha arinna epa. mata kramayak set unoth man aniwa kiyannan. math thama hoyanawa.
     
    • Like
    Reactions: Duckduck

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    Everyone seems to have ADHD these days. That's why many argue that it shoudn't be even called ADHD. Their point is that Individuals with ADHD do not have a disease, nor do they have a deficit of attention; in fact, what they have is an abundance of attention. :unsure:

    Contrary to what many believe in here, brain chemical imbalances are not just limited to certain neurotransmitters only. Even though adjusting these might offer temporary relief, it's much more complex. The SLC6A3 gene plays a part as it provides the instructions for creating the dopamine transporter protein.

    There is a new theory that cracks the 30 year old belief. New research shows that Depression is probably not caused by a chemical imbalance in the brain.

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,713
    940
    113
    doctor kenekwa hambeyanko
    Prof. THASHI CHANG
    Neuro Physician
    meya hoday
    mata channel eka thiyenne 23. Dr. Thashi chang. mage prashneta me doctor hari yaida bn. doctor kiyaida danna oya yanna ona Psychiatrist lagata kiyala. mokada meka nerve related issue ekakda mental issue ekaka kiyala mata therenna.

    bump
    ------ Post added on Nov 12, 2024 at 10:26 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,861
    10,380
    113
    මටත් හරි අමාරුයි බං
    මම කම්මැලි අපත එකෙකුත් නෙමේ
    මගෙ ඔලුව මට වද දෙනවා ,🥲

    matath oya case eka thiyenawa. mage mind eka matama hathurek wela wage. :sorry: drive karaddith tikak uncomfortable gathiyak thiyenawa. math meka goda daganna try karana gaman inne.

    මේ හතුරෙක් කතාවනම් සම්පුර්ණ ඇත්ත මචන් , මටත් මේ exam ටිකක් තියෙනවා බන් කරගන්න , හැමදාම කල්දදා ඉන්නවා ගියාවුරුද්දේ සල්ලි ගෙවලත් අන්තිමට කරේ නෑ , එපා වෙලා ඉන්නේ බන් . study පාරක් දාන්න හදනකොටම වෙන මොකක් හරි මගුලක් හිතෙනවා එක්කෝ youtube video ටිකක් බලන්න, එළකිරි එන්න වගේ මොනවා හරි හිතෙනවා ඊට පස්සේ පාඩම් කරනෙක පැත්තකින් තියලා වෙන වැඩ කරනවා