meka thamantama hithala thamai saho goda daganna one. eka beheth bila wenas wenawata wada effective. doctor kenekgen podi advice tikak aragena mind eka hari track ekata daganna try karanna one mulinma.මේ හතුරෙක් කතාවනම් සම්පුර්ණ ඇත්ත මචන් , මටත් මේ exam ටිකක් තියෙනවා බන් කරගන්න , හැමදාම කල්දදා ඉන්නවා ගියාවුරුද්දේ සල්ලි ගෙවලත් අන්තිමට කරේ නෑ , එපා වෙලා ඉන්නේ බන් . study පාරක් දාන්න හදනකොටම වෙන මොකක් හරි මගුලක් හිතෙනවා එක්කෝ youtube video ටිකක් බලන්න, එළකිරි එන්න වගේ මොනවා හරි හිතෙනවා ඊට පස්සේ පාඩම් කරනෙක පැත්තකින් තියලා වෙන වැඩ කරනවා
math hariyatam danne na (doctor ekek newine)mata channel eka thiyenne 23. Dr. Thashi chang. mage prashneta me doctor hari yaida bn. doctor kiyaida danna oya yanna ona Psychiatrist lagata kiyala. mokada meka nerve related issue ekakda mental issue ekaka kiyala mata therenna.