නෙදකින් කටු පස්සක්නේ.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,485 47,592 113 May 23, 2017 #41 Rasthiyadu padanama said: Click to expand... නෙදකින් කටු පස්සක්නේ.
Dharatha Well-known member Dec 29, 2006 14,718 4,600 113 May 23, 2017 #42 Rasthiyadu padanama said: ha... uba ugatha ne e athi.meke un mona pakak kiwwath mata moko oyi.mama kanne bonne ungenda? Click to expand... Ha wena utharayak diganna bae ne ithin ne... 1ka nemai kalu juliya aethi une mona maseda?
Rasthiyadu padanama said: ha... uba ugatha ne e athi.meke un mona pakak kiwwath mata moko oyi.mama kanne bonne ungenda? Click to expand... Ha wena utharayak diganna bae ne ithin ne... 1ka nemai kalu juliya aethi une mona maseda?
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ May 23, 2017 #43 Dharatha said: Ha wena utharayak diganna bae ne ithin ne... 1ka nemai kalu juliya aethi une mona maseda? Click to expand... ayiyo uba ekawath danne nadda?maha loku ugatha.
Dharatha said: Ha wena utharayak diganna bae ne ithin ne... 1ka nemai kalu juliya aethi une mona maseda? Click to expand... ayiyo uba ekawath danne nadda?maha loku ugatha.
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo May 23, 2017 #44 ICC tournament eka cancel weida danne na.. Reactions: JINX_XNIJ
Dharatha Well-known member Dec 29, 2006 14,718 4,600 113 May 23, 2017 #45 Rasthiyadu padanama said: ayiyo uba ekawath danne nadda?maha loku ugatha. Click to expand... Danne nathi nisane oii ahanne
Rasthiyadu padanama said: ayiyo uba ekawath danne nadda?maha loku ugatha. Click to expand... Danne nathi nisane oii ahanne
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon May 24, 2017 #46 https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/ මුස්ලිම් අන්තවාදයේ පදනම කුරානයයි..! - පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි - “අපේ මේ බෞද්ධ රටේ අපි ඉල්ලන්නේ නෑ හැම භාන්ඩයටම ධර්ම චක්‍රය යොදන්න කියලා, අපිට පිරිත් පැන් අවශ්‍යයනම් ඇලෙන් දොලෙන් වතුර ටිකක් අරගන පිරිත් කරලා ගන්නවා මිසක් අපි ජල සම්පාදනේට කියන්නේ නෑ මේ බෞද්ධ රටේ වතුර පිරිත් කරන්න කියලා. එහෙම ඉල්ලුවොත් ගැටුමක් ඇති වෙනවනේ” යනුවෙන් පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි පසුගිය සතියේ මාධ්‍යවේදී චතුර පමුණුව මහතාගේ “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැදීමේ උළෙලට සහබාගී වෙමින් සදහන් කර සිටියා. කුරානය පදනම් කරගන රට තුල ජාතිවාදය ගොඩ නගන්නේ මුස්ලිම් ජනතාව බවට චෝදනා කල උන් වහන්සේ සිකුරාදා විභාග පවත්වනවානම් උදේ 11ට අවසන් කර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා. සතර පෝයටම දරුවන් පන්සල් එවන ලෙසට මේ රටේ හාමුදුරුවරු ඉල්ලුවොත් රාජ්‍යයක් පාලනය කිරීමට හැකි වේදැයි විමසා සිටි හෑගොඩ විපස්සි හිමි තමන්ගේ ජාතිය සුවිශේෂී ලෙස වෙන් කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් ගැටුම් ඇතිවන බව සදහන් කර සිටියා. 10 වසර සහ 11 වසර පාසල් ඉතිහාස කරුණු විකුර්ති කර ඇති බව පෙන්වාදුන් උන්වහන්සේ බුදු දහම පවතින බෞද්ධ රාජ්‍ය තුල බුදු දහමේ මුලිකාංග අනුගමනය කරන ලෙසත් එයින් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් සදහන් කර සිටියා. https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/
https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/ මුස්ලිම් අන්තවාදයේ පදනම කුරානයයි..! - පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි - “අපේ මේ බෞද්ධ රටේ අපි ඉල්ලන්නේ නෑ හැම භාන්ඩයටම ධර්ම චක්‍රය යොදන්න කියලා, අපිට පිරිත් පැන් අවශ්‍යයනම් ඇලෙන් දොලෙන් වතුර ටිකක් අරගන පිරිත් කරලා ගන්නවා මිසක් අපි ජල සම්පාදනේට කියන්නේ නෑ මේ බෞද්ධ රටේ වතුර පිරිත් කරන්න කියලා. එහෙම ඉල්ලුවොත් ගැටුමක් ඇති වෙනවනේ” යනුවෙන් පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි පසුගිය සතියේ මාධ්‍යවේදී චතුර පමුණුව මහතාගේ “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැදීමේ උළෙලට සහබාගී වෙමින් සදහන් කර සිටියා. කුරානය පදනම් කරගන රට තුල ජාතිවාදය ගොඩ නගන්නේ මුස්ලිම් ජනතාව බවට චෝදනා කල උන් වහන්සේ සිකුරාදා විභාග පවත්වනවානම් උදේ 11ට අවසන් කර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා. සතර පෝයටම දරුවන් පන්සල් එවන ලෙසට මේ රටේ හාමුදුරුවරු ඉල්ලුවොත් රාජ්‍යයක් පාලනය කිරීමට හැකි වේදැයි විමසා සිටි හෑගොඩ විපස්සි හිමි තමන්ගේ ජාතිය සුවිශේෂී ලෙස වෙන් කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් ගැටුම් ඇතිවන බව සදහන් කර සිටියා. 10 වසර සහ 11 වසර පාසල් ඉතිහාස කරුණු විකුර්ති කර ඇති බව පෙන්වාදුන් උන්වහන්සේ බුදු දහම පවතින බෞද්ධ රාජ්‍ය තුල බුදු දහමේ මුලිකාංග අනුගමනය කරන ලෙසත් එයින් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් සදහන් කර සිටියා. https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/
Bart Simpson Member Jul 5, 2013 34 2 0 May 24, 2017 #48 ඕක කරපු එකා අඳුරගෙන කියන්නේ. අවරුදු 22 ලු වයස. http://www.dailymail.co.uk/news/article-4536624/Salman-Abedi-known-security-services-point.html
ඕක කරපු එකා අඳුරගෙන කියන්නේ. අවරුදු 22 ලු වයස. http://www.dailymail.co.uk/news/article-4536624/Salman-Abedi-known-security-services-point.html