කෝට්ටේ රජමහ විහාරයේ හිමිවරුන් දෙනමක් කපා කොටා ඝාතනය කරයි
කෝට්ටේ රාජ මහා විහාරයේ භික්‍ෂුන් වහන්සේලා දෙනමක් කපා කොටා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
ගුණරතන සහ ජිනසිරි නම් වූ භික්‍ෂූන් දෙදෙනෙක් මෙසේ ඝාතනයට ලක්ව ඇති අතර ඊට හේතුව මෙතෙක් වාර්තා නොවේ.

March 20, 2012 at 11:17 pm
http://www.lankacnews.com/sinhala/news/52715/

Two really good and really old monks 