Braking news

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ආරන්චි විදිහට ජිනරත්න හාමුදුරොවොත් මරාදාල ඒක ඈත්තද??? උන් වහන්සේ රජමහාවිහාරයේ පෑරනිම හිමිනමක් නේද??? කොහොමද මේක වෙලා තියෙන්නෙ???

    mokak? :shocked: mama e hamuduruwo ekka katha karala thiyanawa... hari hodha hamuduruwo kenek
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් මචන් ඒක ඇත්ත :yes:

    හැබෙයි මෙක කරලා තියෙන හේතුව එහෙම එකක් උනොත් මගෙ අම්මා පල් මම හෙට එකෙක් බාවනවා

    ජාතිවාදයක් නෙමේ බන් මොන බම්බුවක් උනත්... උන්ට අපි නිකන් ඉන්න දෙන්න හොද නෑ.. හෑබෑයි මට විශ්වාසයි ඔය හාමුදුරුවො අපවත් වෙලත් මේක කරපු උන්ට මෙත් වඩනව ඈති.. ඒ උන් වහන්සේගෙ හෑටි
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ජාතිවාදයක් නෙමේ බන් මොන බම්බුවක් උනත්... උන්ට අපි නිකන් ඉන්න දෙන්න හොද නෑ.. හෑබෑයි මට විශ්වාසයි ඔය හාමුදුරුවො අපවත් වෙලත් මේක කරපු උන්ට මෙත් වඩනව ඈති.. ඒ උන් වහන්සේගෙ හෑටි

    අනිවා මචන් සිරාවටම මටත් මාර අප්සෙට් මේක අහපුවම මම පන්සලට තුන් හතර වතාවක් ගිහින් තියනවා කිසිම ප්‍ර්ශ්නයක් තියන තැනක් නෙවෙ නේ